Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
රන්බීර් එක්ක එක නිවසේ ජිවත් වූ කත්‍රිනා බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසකට පෙම් කළත් විවාහ ගැන ගත්ත අමුතුම තීරණය මෙන්න

- රන්බීර් එක්ක එක නිවසේ ජිවත් වූ කත්‍රිනා බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසකට පෙම් කළත් විවාහ ගැන ගත්ත අමුතුම තීරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,280 Views
බොලිවුඩ් සුපිරි නිළියන් අතරේ ඉදිරියෙන්ම පසුවන නිළියක් ලෙස කත්‍රිනා කයිෆ්ව හදුන්වා දෙන්න පුළුවන්.රංගනයේ දක්ෂතා නිසාම ඇයට ප්‍රේක්ෂක ආකර්ෂණය වගේම ආදරේ ලැබෙනවා. එංගලන්තයේ උපත ලැබූ කත්‍රිනා ඒ රටේ මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කර තිබෙනවා. පසුව කත්‍රිනා මීට වසර 12කට පෙර බොලිවුඩ් සිනමාවට පිවිසුනේ නිලියක් හැටියටයි.

මේ දක්වා බොලිවුඩ් චිත්‍රපට බොහෝමයක රංගනයෙන් දායක වී ඇති ඇය බොලිවුඩයේ වඩාත්ම කතා බහට ලක්වූයේ ඇය ජනප්‍රිය හා සුපිරි බොලිවුඩ් නළුවන් කිහිප දෙනෙකු සමගින්ම ප්‍රේම සම්බන්ධතා පැවැත්වූ නිසයි.

සල්මාන් ඛාන් හා කත්‍රිනා අතර, විවාහය දක්වා යනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රේම සම්බන්ධයක් තිබුණ අතර, රන්බීර් හා ඇය එකම නිවෙසක පදිංචිව සිටි බවද නොරහසක්.

මේ වනවිට නැවතත් ඇය සල්මාන් සමගින් සමිප මිතුදමක් පවත්වන අතර, ඒ නිසා ඇය නැවතත් සල්මාන්ට ප්‍රේම කරන බව බොහෝ දෙනෙකු කියනවා. කොහොම නමුත්  මේ නිසාම කත්‍රිනා පසුගියදා මාධ්‍යය කළ විමසිමකදී ඇය පවසා තිබුණේ තමාගේ විවාහය කිසිදිනක සිදු නොවීමටද ඉඩ තිබෙන බවයි. ඒ කියන්නේ ඇය විවාහයක් ගැන නොහිතන්න ඉඩ තියෙනවා කියලයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  159 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  853 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,172 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,877 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,078 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,909 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,111 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,773 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,837 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,967 Downloads



Top 10 Commenters

Latest Comments

Top