Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
සැමියා විසින් මහ පාරේදී බිරිඳව සාහසික ලෙස කපා කොටා මරා දමයි

- සැමියා විසින් මහ පාරේදී බිරිඳව සාහසික ලෙස කපා කොටා මරා දමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,968 Views
විදේශයක රැකියාවකට ගොස්‌ පැමිණ සිටි සිය බිරිඳ සැමියා විසින් මහමඟදී කපා කොටා ඝාතනය කර ඇති බව කැකිරාව පොලිසිය පවසනවා.

ඒ නමය මාර්ගයේ කයිලපතාන හන්දියේදී ඊයේ (11දා) දහවල් එකට පමණ මෙම සිදුවීම වූ බවත් සදහන්.

ඝාතනයට ලක්‌ව ඇත්තේ මාතලේ පදිංචිව සිටි තිදරු මවක වන එම්. ජී. ධම්මිකා ගුණතිලක නමැති (35) කාන්තාවක්.

පවුල් ආරවුලක්‌ අනුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිසිය සදහන් කරන අතර බිරිඳ විදේශගතව සිටියදී ඇයට ඇසිඩ් ගසා ඝාතනය කරන බවට සැමියා දුරකථනයෙන් තර්ජනය කර තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

සැමියා නිතර කරන තර්ජනයට බියවී මෙරට පැමිණි කාන්තාව පසුගිය 08දා කැකිරාව සුදර්ශනගම සහෝදරයකුගේ නිවසට පැමිණ සිටියදී ඊයේ (11දා) උදේ සහෝදරයාගේ දරුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට කැකිරාව රෝහලට පැමිණ බස්‌ රථයකින් ගොස්‌ කයිලපතාන හන්දියෙන් බැස ත්‍රිරෝදයකට ගොඩ වීමට යැමේදී මඟ රැක සිටි සැකකරු බිරිඳට බිම පෙරළාගෙන තියුනු ආයුධකින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

සැකකරු ද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බවත් සදහන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,173 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,765 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,646 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,620 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,291 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,255 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,259 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,394 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,660 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,847 Downloads



Top 10 Commenters

Latest Comments

Top