Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
රියදුරු බලපත්‍ ලිඛිත විභාගයට අද සිට සිදුවන වෙනස

- රියදුරු බලපත්‍ ලිඛිත විභාගයට අද සිට සිදුවන වෙනසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,340 Views
රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිගණක පද්ධතියක් හරහා සිදුකිරීම අද සිට ආරම්භ වනවා. 
 
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු කාර්යාලයේදී මෙය ප්‍රථමයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ සඳහා පරිගනක යන්ත්‍ර 143 ක් සවිකර ඇති අතර, අනතුරුව මෙය දිවයිනේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බවද ඔහු සඳහන් කළා. 
 
පරිගණක තිරය මත දිස්වන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මෙහිදී සිදුවන අතර, ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සපයා අවසන් වනවිට අපේක්ෂකයා ලබාගත් ලකුණු ප්‍රමාණය පරිගණක තිරය මත ඒ මොහොතේම දිස්වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා කියා සිටියේ. 
 
මෙම ක්‍රමවේදය හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  159 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  853 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,172 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,877 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,078 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,909 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,111 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,773 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,837 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,967 Downloads



Top 10 Commenters

Latest Comments

Top