Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
ඉහළ යන තෙල් මිල නිසා බස් රථ වර්ජනයකට සැරසෙයි - Video

- ඉහළ යන තෙල් මිල නිසා බස් රථ වර්ජනයකට සැරසෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,257 Views
ඉන්ධන මිල අඩු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව බව බස් සංගම් පවසනවා.

ඹවුන් ඇතුළු ප්‍රවාහන සංගම් පෙන්වාදෙන්නේ මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය වීමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටලු රුසක් මතුවන බවයි.

ඊයේ මධ්‍යම රත්‍රියේ සිට නැවත වරක්  ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණා.

නැවත වරක් ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් කර්මාන්තයට ගැටලු රුසක් මතු වී ඇති බව බස් රථ සංගම් පෙන්වාදෙනවා.

පෙට්‍රල් මිල ඉහළ යාමත් සමඟ සිය ගාස්තුද ඉහළ නැංවීමට සිදුවන බව ත්‍රීරෝද රථ සංගම් පවසනවා.

ඉන්ධන මිළ ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ වල මිලද ඉහළ දැමීමට අවශ්‍ය බව පාසල් වෑන් රථ සංගම්ද පෙන්වා දෙනවා.

මේ අතර, අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  450 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  23,228 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,861 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,676 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,783 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  34,033 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,909 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,625 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  643 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,421 Downloads



Top 10 Commenters

Latest Comments

Top