Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"මගේ උපත ගැන මට කිසිම වගකීමක් නෑ. මං ඔහේ මස් ගුලියක් වගේ බිහි වුනා විතරයි" ප්‍රවීන අධ්‍යක්ෂක , රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී උපන්දිනය ගැන කියූ දේ මෙන්න - Photos

- "මගේ උපත ගැන මට කිසිම වගකීමක් නෑ. මං ඔහේ මස් ගුලියක් වගේ බිහි වුනා විතරයි" ප්‍රවීන අධ්‍යක්ෂක , රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී උපන්දිනය ගැන කියූ දේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,251 Views



"මං හරිම සතුටුයි තව අවුරුදු සීයක් ගිහින් හරි ඒ මතවේදය සමාජගත වෙනවනම්"
"දවස් තුනක් විලි රුදා විඳලා මාව බිහි කලේ මගෙ අම්මයි"

රිදී තිරයේ වගේම පුංචි තිරයේ සිටින අධ්‍යක්ෂවරයෙක්, තිරරචකයෙක් වගේම දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය පසුගිය 08 වනදාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි කඳාන මොරාවත්තේ වින්සන්ට් ද පෝල් වැඩිහිටි නිවාසෙ වැඩිහිටි මව්වරුන් සමග මෙවරත් ඔහු සිය උපන්දිනය සැමරුවා.

මෙම උපන්දින සාදය සඳහා ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ , දරුවන් වන මාධවී වත්සලා , අඛිළ ධනුද්දර , සජිත අනුත්තර ඇතුළු පවුලේ හිතවතුන් මෙන්ම මෙම උපන්දින සැමරුම සමග හිරු ටීවී කණ්ඩායමක්ද සහභාගී වී සිටියා.

තවද ඔහුගේ දියණිය මාධවී වත්සලා මේ උපන්දින සාදය ගැන පැවසුවේ මෙවැන්නක්

"අප්පච්චි දන්න කාලෙක ඉඳන් හැමදාම එයාගෙ උපන්දිනේට කලේ එයාගෙ අම්මා බලන්න තෑගි අරන් යන එක. ඒත් ආච්චිඅම්මා නැති වුනාට පස්සෙ ඉඳලා හැමදාම කළේ අම්මලා ගොඩක් ඉන්න තැනකට ගිහින් ඒ අම්මලා එක්ක ආදරේ බෙදාගත්තු එක".

"අප්පච්චි කියන්නේ, "උපන්දිනය කියන්නෙ අම්මගේ දිනය. කෙනෙකුට තමුන්ගෙ අම්මා සමරන්න ඊටත් වඩා හොඳ දවසක් තියෙනවද? මගේ උපත ගැන මට කිසිම වගකීමක් නෑ. මං ඔහේ මස් ගුලියක් වගේ බිහි වුනා විතරයි. මගෙ උපත වෙනුවෙන් වගකීමක් අරන්, දවස් තුනක් විලි රුදා විඳලා මාව බිහි කලේ මගෙ අම්මයි. ඉතිං මං මගෙ උපන්දිනේ මගෙ අම්මාගෙ නමින් සමරනවා. මං හරිම සතුටුයි තව අවුරුදු සීයක් ගිහින් හරි ඒ මතවේදය සමාජගත වෙනවනම්. හැමෝම තමුන්ගෙ උපන්දිනේ අම්මා වෙනුවෙන් පුදන්න පුරුදු වෙනවනම්"

"හැමදාම සුපුරුදු විදිහට කඳාන මොරාවත්තේ වින්සන්ට් ද පෝල් වැඩිහිටි නිවාසෙ අම්මලා එක්ක මම උපන්දිනේ සමරන්නෙ මුළු නෑදෑ සනුහරේ පිටින් ගිහිල්ලා රස භෝජන භුක්ති විඳලා, ගීත ගයලා නටලා සතුටින් තෑගි බෝග බෙදාගෙන".

උදේ වරුවෙ මෙම උපන්දින සැමරුම සහ තවත් Surprise එකක් තිබුනු අතර ඊට අමතරව රාත්‍රියේ ආදරණීය බිරිඳ කුමාරි මුනසිංහ සහ අතිජාත මිත්‍ර සුනිල් ෆොන්සේකා විසින් සංවිධානය කරපු උපන්දින සාදයත් ඔහුට පුදුමයක් වුනා.  මෙම අවස්තාවට හිත මිතුරන් රැසක් මෙන්ම මාධවී, අඛිල සහ සජිත අතගන්නට ඉන්න ජැක්සන් කුමාරි දෙපලගේ අනාගත ලේලිවරුන් ඒමි සහ බුවිනිකා හා බෑණනුවන් මිලාන් ද සහභාගී වුනා.

අදාළ අවස්ථාවේ සම්පූර්ණ ඡායාරූප මෙහි ඇතුළත්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  27 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  408 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  721 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,873 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  466 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  778 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  581 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  465 Downloads



Top 10 Commenters

Latest Comments

Top