Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"පුතේ උඹට නිවන් සුව, උඹට හැමදාම ආදරෙයි" ලෙනක සිරවූ දරුවන් බේරගන්න ජීවිතය පුජා කල සමන්ගේ පියා කියන සංවේදී කතාව-Video&Photos

- "පුතේ උඹට නිවන් සුව, උඹට හැමදාම ආදරෙයි" ලෙනක සිරවූ දරුවන් බේරගන්න ජීවිතය පුජා කල සමන්ගේ පියා කියන සංවේදී කතාව-Video&PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,219 Views
ඔහු කරපු වීරක්‍රියාව නිසා මට හිත හදාගන්න පුළුවන්-බිරිඳ
ඔහු හැමදාම අනෙකාට උදව් උපකාර කිරීමට මහන්සි වුණා

තායිලන්තයේ ලෙනක සිරවූ පාපන්දු කණ්ඩායමක දරුවන් 12දෙනා සහ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම ඊයේ(10) නිමා වුනේ සියලුදෙනා කිසිදු උපද්‍රවයකින් තොරව බේරාගනිමින්.

නමුත් මේ දරුවන් බේරාගැනීමේ මෙහෙයුම අතරතුර තායිලන්ත නාවික හමුදාවේ විශ්‍රාම ගිය කිමිඳුම්කරුවකු මියගියේ තායිලන්තය පමණක් නොව ලෝ වැසියන්ගේ නෙතගට කඳුලක් එක් කරමින්.

මෙලෙස මියගියේ සමන් ගුනාන් නමැති විශ්‍රාමික නාවික සෙබලෙක්. ඔහුගේ කැපවීම තායිලන්තය පුරාම ඇගයීමට ලක්වන අතර ඔහු වීරයෙක් ලෙස රට පුරා පිළිගැනීමට ලක්ව තිබෙනවා.

ඔහුගේ මරණය පිළිබඳව බිරිඳ මාධ්‍යට මෙසේ අදහස් පල කර තිබුණා.

"මට මතකයි සමන් වරක් මා සමග කිව්වා අපි දන්නේ නෑ අපි මැරෙන දවස කියලා, අපිට උවමනා වුනේ හැම දවසම සතුටින් ඉන්න. ඇත්තමට මේ ආරංචිය ලැබුනම මට හිතුනේ මම මැරුණා කියලා. එත් ඔහු කරපු වීරක්‍රියාව නිසා මට හිත හදාගන්න පුළුවන් වුණා. ඔහු රටේම වීරයෙක් බවට පත්වෙලා අවසන්. "

ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු තායිලන්තයේ විහාරස්ථානයක පැවැත්වුණේ අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. සමන් ගුනාන්ගේ බිරිද ඔහුගේ වෙන්වීම පිළිබඳව තවදුරටත් මෙසේ පැවසුවා. 

"ඔහු හැමදාම අනෙකාට උදව් උපකාර කිරීමට මහන්සි වුණා, පිං වැඩවලට හැම වේලාවේම කැපවුණා. ඒ ආඩම්බරය මම මගේ දුක තුනී කරගන්න පාවිච්චි කරනවා. මගේ ආදරවන්තය්ට මම කියන්නේ මම හැමදාම ඔයාට මම එකවගේ ආදරෙයි. "

සමන් ගුනාන්ගේ පියා සිය වීර පුතා ගැන මෙසේ අදහස් පළකලා.

"මගේ පුතා ගැන මට ආඩම්බරයි. ඔබට නිවන්සුව, මම ඔබට හැමදාම ආදරෙයි."




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,633 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,819 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,892 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,366 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,152 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  236,515 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,134 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,385 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,428 Downloads



Top 10 Commenters

Latest Comments

Top