Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
බස් රථයක් තුළ පාසල් සිසුවියකට කළ දේ නිසා හමුදා නිලධාරියාට වැඩ වරදියි - Photos

- බස් රථයක් තුළ පාසල් සිසුවියකට කළ දේ නිසා හමුදා නිලධාරියාට වැඩ වරදියි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,648 Views
ලිපිනය හා දුරකතන අංකය ඉල්ලා නොදුන් නිසා කරපු දේ
යුද හමුදා සෙබළා මගීන් සමග ආරවුලකුත් ඇතිකරගෙන
 
බස් රථයක් තුළදී පාසල් ශිෂ්‍යාවක් දැඩි අපහසුතාවයකට ලක් කළ යුද හමුදා සෙබළෙකු පොලීසිය විසින් අත් අඩංගුවට නොගැනීම නිසා 10 දා සවස වවුනියාවේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තාවුණා.

වවුනියාව මැණික්ෆාම් ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක්  සිය පාසල නිමවී නිවසට යමින් සිටියදී බස් රථයේ සිටි යුද හමුදා සෙබළෙකු එම සිසුවියගෙන් ලිපිනය හා දුරකතන අංකය ඉල්ලා ඇත.

ඒවා ලබා නොදුන් අවස්ථාවේදී යුද හමුදා සෙබළා සිසුවියට දැඩිලෙස අපහසුතාවයට පත් කරමින් සිටි අවස්ථාවේදී බස් රථයේ සිටි මගීන් ඊට දැඩි ලෙස විරෝධය දක්වා තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අවස්ථාවේදී යුද හමුදා සෙබළා මගීන් සමග දැඩි ආරවුලක් ඇති කරගැනීම නිසා බස් රථයේ රියදුරු බස් රථය පොලීසියට රැගෙන එන අතරතුරදී මහමග පිහිටි පොලිස් මුරපොලකට මේ බව දන්වා තිබෙනවා.

එම මුරපොලේ පොලිස් නිලධාරීන් යුද හමුදා සෙබළාව අත් අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මගීන් මහමගදී දැඩි විරෝධයක් පලකර ඇති බවයි පැවසෙන්නේ.

මේ නිසා පැය බාගයක පමණ කාලයක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධාවන අන්දමට වාහන ගොඩ ගැසුණු අතර මහපාරේ ගමන් කළ වැසියෝද පොලීසියේ මේ ක්‍රියාවට විරෝධය පලකොට තිබෙනවා.

පසුව වවුනියාව පොලීසියෙන් අමතර පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය වූ ස්ථානයට ගොස් යුද හමුදා සෙබළාව අත් අඩංගුවට ගෙන පාරේ ගොඩ ගැසී තිබූ වාහන සියල්ල නිසි ලෙස හසුරුවා උදා වී තිබූ තත්ත්වය සමථයකට පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ.

එම යුද හමුදා සෙබලා සම්බන්දයෙන් වවුනියාව පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  768 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  3,348 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,524 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,009 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  3,965 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,287 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,529 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,035 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,211 Downloads

Ma Handawa - Amarasiri Peiris
Ma Handawa
Amarasiri Peiris
⤵  3,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top