Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
" තාත්තා නැතිව බලාගත්තට ගොඩක් පිං, සමාජයට මුහුණ දෙන්න බැරි නිසයි මේ තීරණය ගත්තේ.." - ලියුමක් ලියා සුරූපී තරුණියන් දෙදෙන‍ෙක් කෝච්චියට බෙල්ල තියයි -Photos

- " තාත්තා නැතිව බලාගත්තට ගොඩක් පිං, සමාජයට මුහුණ දෙන්න බැරි නිසයි මේ තීරණය ගත්තේ.." - ලියුමක් ලියා සුරූපී තරුණියන් දෙදෙන‍ෙක් කෝච්චියට බෙල්ල තියයි -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

106,139 Views
"මං හින්දා අඬන්න එපා, අක්කගේ වෙඩින් එක හොදට ගන්න.."

"ඔයාලට ප්‍රශ්නයක් වෙන නිසයි මේ තීරණය ගත්තේ.."

ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන තිබෙනවා.
 
ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට රාත්‍රී 8.45 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී මොවුන් දෙදෙනා ගෙළ තබා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා කටුනායක එකම ඇඟලුම් කම්හලක සේවයේ නිරත තරුණියන් දෙදෙනක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇති එක් තරුණියක් විසින් ලියා තැබූ ලිපියක්ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර එහි තිබී විදේශ ගමන් බලපත්‍රයක්, ගමන් බෑගයක්, සේවා හැඳුනුම්පතක්, යතුරක් සහ එකම වර්ගයේ ජංගම දුරකථන දෙකක් පොලිසියට හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.






Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  254 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  869 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,255 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  4,118 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,278 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  7,508 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,184 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,814 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,048 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  6,046 Downloads



Top 10 Commenters

Latest Comments

Top