Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"එයා හෑන්ඩ් ෆෝන් එකේමයි කොයි වෙලේත් හිටියේ, දවස් දෙක තුනක් ගෙදර නෑ ..." - ගායිකා ප්‍රියානිගේ සැමියා සියල්ල වමාරයි - Photos

- "එයා හෑන්ඩ් ෆෝන් එකේමයි කොයි වෙලේත් හිටියේ, දවස් දෙක තුනක් ගෙදර නෑ ..." - ගායිකා ප්‍රියානිගේ සැමියා සියල්ල වමාරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,805 Views
"මගේ බිරිඳ ගැන මට ලොකු සැකයක්‌ තිබුණා දවස්‌ 4 - 5 ගමන් ගිහින් එනවා.."
"මම තීරණය කළා එයා මරන්න. කතුරක එක කොටසක්‌ හොඳට මුවහත් කළා.."
"තිබුණු කේන්තියට එයාගේ බෙල්ලටයි බඩටයි පපුවටයි ඔළුවටයි ඇන්නා..."

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ (51) ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවටට ගත් ඇගේ සැමියා පානදුර ප්‍රධාන මහේස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දා දක්‌වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස රක්ෂිත  බන්ධනාගාර ගත කර ඇත්තේ ප්‍රභාත් රසික ඊටන් නමැති 52 හැවිරිදි අයෙක්.

ගායන ශිල්පිනී ප්‍රියානි මහත්මිය ඝාතනය කිරීමෙන් පසු පලාගිය සැකකාර සැමියා පෙරේදා (09 දා) පානදුර වලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය කීපයක්‌ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළ බව පානදුර දකුණ මූලස්‌ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පවසනවා.
 
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙලෙස පාපොච්චාරණය කළ බව පොලිසිය පවසනවා.
 
"මට වයිෆ්  ගැන සැකයක්‌ තිබුණා. බොහෝ වෙලාවට එයා මම කියන කිසි දෙයක්‌ අහන්නෙ නැති ගතියක්‌ තිබුණා. සමහර වෙලාවට එයා අනුරාධපුරයේ ගියාම දවස්‌ 4-5 ගත කරලා එනවා. එයාගේ හෑන්ඩ්ෆෝන් එකට ගත්තම ප්‍රතිචාර දක්‌වන්නේ නැහැ. මෙන්න මේ නිසා මට එයා ගැන ලොකු සැකයක්‌ තිබුණා. එයා මට අධිකරණයේ නඩුවක්‌ පැවරුවා.
 
පස්‌සෙ අධිකරණයෙන් මට ගෙදර යන එක තහනම් කළා. ඒ තහනම ගිය මාසේ අවසන් වුණා. පස්‌සෙ මම ගෙදර ගියා. අපි සාමදානයෙන් ජීවත්වෙමු කියලා මම එයාට කිව්වා. ඒ ඉන්න කොට මට ආයෙමත් එයා ගැන සැකයක්‌ ආවා. එයාගේ හැසිරීම මට ඇල්ලුවේ නැහැ. එයා හෑන්ඩ් ෆෝන් එකේමයි කොයි වෙලේත් හිටියේ. මම කතා කළත් ගණන් ගන්නේ නැහැ. පසුව මම තීරණය කළා එයා මරන්න. කතුරක එක කොටසක්‌ හොඳට මුවහත් කළා. ඒක හංගාගෙන හිටියා. ජූලි 8 වැනිදා ඉරිදා රෑ 8.00 ට විතර පුතා ගෙදර සිටියේ නෑ. ලේලි සාලේ හිටියා. මම පුදුම කේන්තියකින් හිටියේ. මම එයා හිටිය කාමරයට ගියා. තිබුණ කෝපයට මම එයාගේ බෙල්ලටයි බඩටයි පපුවටයි ඔළුවටයි ඇන්නා. මට මොනවා වුණාද දන්නේ නෑ. එයා කෑගැහුවා. මම එතනින් පැනලා දිව්වා.
 
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීéක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 
 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  67 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  415 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  168 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  412 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  751 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  5,053 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  491 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  807 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  605 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  489 Downloads



Top 10 Commenters

Latest Comments

Top