Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
සිය පියාගේ මරණය අමතක කර දරුවන් බේරා ගන්නට මරු කටට ගිය වෛද්‍යවරයාගේ වීරක්‍රියාව

- සිය පියාගේ මරණය අමතක කර දරුවන් බේරා ගන්නට මරු කටට ගිය වෛද්‍යවරයාගේ වීරක්‍රියාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,507 Views
ජුනි 23 වැනි දින සිට අදටත් මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙන්නේ ලෙනක් තුල සිරව සිටි තායිලන්ත පාපන්දු කණ්ඩායම ගැනයි. ඔවුන් ඊයේ දින අවසානය වනවිට නිර්පද්‍රිතව පිටට ගැනීමට ඒ සදහා සම්බන්ධ වූ කණ්ඩායමට හැකියාවක් ලැබුනා. ඒ විශේෂ කණ්ඩායම් තුල අතිවිශේෂ පුද්ගලයෙක් හිටියා. ඔහු Richard Harri නම් වූ වෛද්‍යවරයා. ඕස්ට්‍රේලියානු ජාතික මේ වෛද්‍යවරයා ලෙන තුල සිරව සිටි ක්‍රීඩකයින් 12 ට වගේම පුහුණුකරුවන්ටත් ප්‍රතිකාර කළ වෛද්‍යවරයායි. නමුත් ලෙන තුල සිරව සිටි අවසන් ක්‍රීඩකයා පිටට ගෙන ඒමේ කර්තව්‍යට සුදානම් වෙන මොහොතේ අහන්නට අකමැතිම වූ ශෝකී පුවතක් අසන්න ඔහුට ලැබෙනවා. ඒ ඔහුගේ ආදරණිය පියාණන්ගේ වියෝව.

පියා මිය ගියා කියන පුවත ආරංචි වූ ඔහුට ඒ දුක දරාගෙන ලෙනට යන්නට කැමති වෙනවා. ඒ අවසන් ක්‍රීඩකයාව පිටට රැගෙන ඒමේ මෙහෙයුමට වගේම භාර ගත් රාජකාරිය සාර්ථකව අවසන් කිරීම ඔහුගේ වගකීමක් නිසා.

53 හැවිරිදි හැරී ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් ඒ රටේ ජිවත් වුනත් ඔහුගේ සේවාව බොහෝ රටවලින් ලබා ගෙන තිබෙනවා. තායිලන්ත මෙහෙයුමට එක්වන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නෙත් ඒ නිසයි. තම රටේ වගේම චීනය, නවසීලන්තය, වැනි රටවලත් ඔහුගේ සේවාව නිරන්තරයෙන්ම ලබා දෙනවා. ඔහු වෛද්‍යවරයෙක් වුවත් ඔහුට කිමිදුම්කරුවෙකුගේ 30 වසරක පළපුරුද්දක් තිබෙන වෛද්‍යවරයෙක්. ඒ වගේම වසර පහක කාලයක් තිස්සේ ඔහු ගුවන් මගීන්ගේ වෛද්‍යවරයා ලෙසත් කටයුතු කර තිබෙනවා. Jim Harris කියන්නේ ඔහුගේ එකම පුතුයි. ඔහු ශල්‍ය වෛද්‍යවරයෙක්.

තායිලන්ත පාපන්දු කණ්ඩායම බේරා ගැනීමේ මෙහෙයුම අවසන් වූ ගමන්ම පියාගේ දේහයට ආචාර කිරීම සදහා ඔහු පිටත්ව ගොස් තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  768 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  3,348 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,524 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,009 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  3,965 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,287 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,529 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,035 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,211 Downloads

Ma Handawa - Amarasiri Peiris
Ma Handawa
Amarasiri Peiris
⤵  3,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top