Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
මුළු ප්‍රංශයම සැණකෙළියක් වෙයි, වසර විස්සකට පසු යලිත් කුසලානයකට ඉව අල්ලයි - Video & Photos

- මුළු ප්‍රංශයම සැණකෙළියක් වෙයි, වසර විස්සකට පසු යලිත් කුසලානයකට ඉව අල්ලයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,560 Views
හත්වෙනියා හමුවේ තුන්වෙනියා පරදී
ක්‍රෝඒෂියා - එංගලන්ත ගැටුම අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට යුරෝපීය නිල් සංගීතකරුවන් ලෙස නම් දරා සිටින ප්‍රංශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ රුසියාවේ ශාන්ත පීටර්බර්ග් හිදී පැවති පළමු අවසන් පුර්ව තරඟයේදී යුරෝපීය රතු යක්ෂයින් ලෙස නම් දරා සිටින බෙල්ජියම් කණ්ඩායම ගෝල එකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්.

1986 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී මෙම කණ්ඩායම් දෙක මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.  1998 වසරේ පාපන්දු ලෝක කුසලානයේ උරුමකරුවන් බවට පත්වූ 2006 වසරේදී අනුශූරතාවය හිමි කර ගත්තා. 

ජගත් පාපන්දු වර්ගකීකරණයේ 3 වන ස්ථානයේ බෙල්ජියම පසුවන අතර ප්‍රංශයට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. මේ ජයග්‍රහණයත් සමග ප්‍රංශයේ සියලු නගරවල වීදි එකම සැණකෙළියක් වූ බවයි වාර්තා වන්නේ. 

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ක්‍රෝඒෂියා - එංගලන්ත දෙවන අවසන් පුර්ව තරඟය අද පැවැත්වීමට නියමිතයි.

ප්‍රංශ - බෙල්ජියම් අවසන් පුර්ව තරඟයේ විශේෂ අවස්ථා පහතින්,





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,166 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,719 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,634 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,571 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,266 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,244 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,246 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,385 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,658 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,844 Downloads



Top 10 Commenters

Latest Comments

Top