Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"හිරුට විස්සයි - දවස් විස්සෙන් කාර් විස්සයි" - පළමු කාර් රථය දිනාගත් වාසනාවන්තිය මෙන්න - Video & Photos

- "හිරුට විස්සයි - දවස් විස්සෙන් කාර් විස්සයි" - පළමු කාර් රථය දිනාගත් වාසනාවන්තිය මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,068 Views
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "REVAe20" මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. 
 
ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත් SMS අතරින් අද දිනයේ කාර් රථයක් ජයග්‍රහණය කළ වාසනාවන්තිය වන්නේ හක්මන ප්‍රදේශයේ ඩී.ජේ දර්ශනී යි.

සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට අදාල නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් SMS එවීමෙන් ඔබටත් මෝටර් රථයක් හිමිකර ගත හැකියි. 
 
ඒ සඳහා HTP (හිස්තැනක්) (නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල) (හිස්තැනක්) නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශය ඇතුලත් කොට 7766 ට SMS කළ යුතුයි. 
 
දවසේ ජයග්‍රාහකයාගේ නම තාමත් ආදරේ නැත්නම් නාට්‍යය අතරතුර තිරයේ දිස්වනු ඇති. ඒ ජයග්‍රාහකයා ඔබ නම් විනාඩි 3 ක් ඇතුලත 0114799736 දුරකථන අංකයට කතාකර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතු වනවා. 
 
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.

 
 
 
Make a Comment
Make a Comment




Recent Gossip Post



Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,493 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,804 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,216 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,192 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  712 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  991 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  881 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,216 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  884 Downloads


Top 10 Commenters

Latest Comments

Top