Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
ලෝකයම බලා සිටි මොහොත උදාවෙයි, මරු කටෙන් ඇතුළට ගිය පාපන්දු කණ්ඩායම බේරා ගැනීමේ අවසානය මෙන්න-Video&Photos

- ලෝකයම බලා සිටි මොහොත උදාවෙයි, මරු කටෙන් ඇතුළට ගිය පාපන්දු කණ්ඩායම බේරා ගැනීමේ අවසානය මෙන්න-Video&PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,014 Views
තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරු මීට ටික වෙලාවකට පෙර මුදාගන්නට බේරාගැනීමේ කිමිඳුම් කණ්ඩායම් සමත්වුණා.

සති දෙකක් පුරා ක්‍රියාත්මක වූ බේරාගැනීමේ මෙහෙයුම් නිමා වුනේ කිසිදු දරුවන් සියලුදෙනා සහ පුහුණුකරු කිසිදු උපද්‍රවයකින් තොරව බේරාගනිමින්. කෙසේවෙතත් මේ මේ මෙහෙයුම් අතරතුර ස්වේච්චාවෙන් ඉදිරිපත් වූ තායිලන්ත කිමිඳුම්කරුවකු මිය ගියා.

'Tham Luang' ලෙන් සංකීර්ණයේ සිදු කෙරෙන බේරා ගැනීමේ මෙහෙයුම ජාත්‍යන්තර අවධානයට ලක්වු අතර ජාත්‍යන්තරයේ නමක් දිනා ඇති ඉඅහල සුදුසුකම් ලත් විශිෂ්ඨ ගනයේ කිමිඳුම් කරුවන් 50 දෙනකු පමණ මෙම බේරාගැනීමේ මෙහෙයුම් සදහා එක්වුණා.

පසුගිය ජුනි 23 වෙනිදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හමුවේ හටගත් ගංවතුරත් සමග ළමුන් සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙන් සංකීර්ණය තුළ සිරවිය.


Make a Comment
Make a Comment




Recent Gossip Post



Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  459 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,533 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,165 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,410 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,051 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,809 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,559 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,357 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,585 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,683 Downloads


Top 10 Commenters

Latest Comments

Top