Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
දක්ෂිණ අධිවේගයේ සිදු වූ බිහිසුණු අනතුරෙන් මිය ගියේ ප්‍රවීණ නර්තන ශිල්පිණියක් බව අනාවරණය වෙයි

- දක්ෂිණ අධිවේගයේ සිදු වූ බිහිසුණු අනතුරෙන් මිය ගියේ ප්‍රවීණ නර්තන ශිල්පිණියක් බව අනාවරණය වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,400 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  කුරුඳුගහහැතැක්ම සහ  බද්දේගම  පිවිසුම් හුවමාරුව අතර 70 වන කිලෝමීටර් කණුව අසලදී දරුණු  රිය අනතුරක් සිදු වුණා. එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ජාතික තරුණ සේවා සභාවේ මහරගම පුහුණු මධ්‍යස්ථානයේ නර්තන උපදේශිකාවක්.

නදීෂා පෙරේරා නැමැති හතලිස් හැවිරිදි ඇය දෙදරු මවක්. පාදුක්ක වේරගල පදිංචි ඇය අනතුර සිදුවන අවස්ථාවේදී ආසන පටි පැළඳීමකින් තොරව සිටීම නිසා රථයෙන් ඉවතට විසිවී ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම අනතුරෙන් වාහනයේ රියදුරු හා තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,218 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,008 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,714 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,893 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,353 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,285 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,306 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,464 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,668 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,880 Downloads



Top 10 Commenters

Latest Comments

Top