Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
කලා ලොව හඬවමින් මෙලොව හැරගිය ප්‍රියානි අවසන් ගමනට පෙර ජීවිතය අවසන් වූ නවාතැනට යළි ආ හැටි - Video & Photos

- කලා ලොව හඬවමින් මෙලොව හැරගිය ප්‍රියානි අවසන් ගමනට පෙර ජීවිතය අවසන් වූ නවාතැනට යළි ආ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79,012 Views
"අමා මහා නිවන් සුව නංගියේ නුඹට"

පෙරේදා (08) රාත්‍රීයේදී සිය නිවසේදී ඝාතනයට ලක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ  නිසල දේහය අද පානදුර, අරුක්වත්ත, අලුබෝගහලන්දවත්ත පිහිටි නිවස වෙත ගෙන එනු ලැබුවා.

දෙදරු මවක් වූ ප්‍රියානි ජයසිංහ සිය නිවසේ සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණු අතර කලක් තිස්සේ පැවති ආරවුලක් හේතුකර ගනිමින් ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුනේ..

කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්" යන ගීතවලින් රසික හදවත් දිනාගත් ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 51 වන වියෙහි පසුවුනා.

මියගිය ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහයේ අවසන් කටයුතු ජූලි 12 වැනිදා බ්‍රහස්පතින්දා සවස 4.00ට පානදුර, මිනුවන්පිටිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි දැනගන්නට ලැබුනේ.

ප්‍රියානි ජයසිංහ මහත්මියගේ හදිසි මරණය ගැන කලා ක්ෂේත්‍රයේ ඇගේ මිතුරන් මෙන්ම රසිකයන් බොහෝ පිරිසක් සංවේදී වෙමින් නෙයෙක් ආකාරයේ සටහන්ද මුහුණු පොතට එක්කර තිබුණා.

මේ අතර ජනප්‍රිය ගායකයෙක් කීර්ති පැස්කුවල් මහතාද සිය මුහුණු පොතේ ඇය ගැන ලියමින් සටහනක් තබා තිබුනේ මෙලෙසින්.








Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  159 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  853 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,172 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,874 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,078 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,908 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,111 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,773 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,837 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,967 Downloads



Top 10 Commenters

Latest Comments

Top