Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
බසය විදුලි වේගයෙන් එලවමින් ටෙනිසන් කුරේ වෙන්න ගිය රියදුරන් මගීන් 78ක් මරු කටට යැවු හැටි - Video

- බසය විදුලි වේගයෙන් එලවමින් ටෙනිසන් කුරේ වෙන්න ගිය රියදුරන් මගීන් 78ක් මරු කටට යැවු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,398 Views
රියදුරන් දෙදෙනා හැමදාම මේ වගේ කරනවලු
එක් බස් රථයකට බලපත්‍රයවත් නෑ

දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල - දියතුරේ ප්‍රදේශයේදී පුද්ගලයින් 78 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ එක් බස් රථයකට මාර්ග බලපත්‍රය පවා නොමැති බවටයි. වසරක කාලයක් පුරා එම බස් රථය බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවටයි වාර්තා වන්නේ.
 

එකම හිමිකරුවෙකුට අයත් මෙම බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා නිතර නිතර මාර්ගයේදී හමුවන අවස්ථාවලදී උසුළු විසුළු කරමින් ධාවනයේ නිරත වන බව සඳහන්.

අනතුර සිදුවන විට බස් රථ දෙකම අධික වේගයෙන් පැමිණ ඇති අතර, සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කලේ එම අවස්ථාවේදී ද රියදුරන් දෙදෙනා උසුළු විසුළු කරමින් පැමිණ බවයි.

ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අනතුරට ලක්වූ එක් බස් රථයක මාර්ග බලපත්‍රය පවා නොමැති බවයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  157 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  851 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,172 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,872 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,078 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,893 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,111 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,773 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,835 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,967 Downloads



Top 10 Commenters

Latest Comments

Top