Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
"අම්මා වැටිලා හිටියා ඇඳ උඩ, ඇඳේ ලේ තිබ්බා, කතුරක් බිම වැටිලා තිබුණා" - ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහගේ ඝාතනයේ සුළමුල හෙළිවෙයි - Video

- "අම්මා වැටිලා හිටියා ඇඳ උඩ, ඇඳේ ලේ තිබ්බා, කතුරක් බිම වැටිලා තිබුණා" - ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහගේ ඝාතනයේ සුළමුල හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,613 Views
මට කෝල් එකක් ආවා අම්මට ගහනවා කියලා..
අම්මා ලේ දාලා හුස්ම ඇද ඇද හිටියා..

ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානී ජයසිංහ මහත්මිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

ඊයේ රාත්‍රී 8.45 ට පමණ ප්‍රියානි ජයසිංහ මහත්මිය සිය සැමියා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඒ පානදුර, කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේදී.

පොලීසිය පැවසුවේ, ඇය සහ සැමියා අතර නිරන්තරයෙන් ආරවුල් පැවති බවට පැමිණිලිද ලැබී තිබූ බවයි.

ෙමේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පොලීසිය පැවසුවේ, අදාළ ඝාතනයට සැකකෙරෙන ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා අද පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගත් බවයි.

කතුරක කොටසක් මුවහත් කර මෙම ප්‍රහාරය එල්ල කිරීම හේතුවෙන් මෙය සැලසුම් කළ ඝාතනයක් යැයි සැකකරන බවද පොලීසිය ප්‍රකාශ කළා.

කඳුල නිවන්නම් සිත නොරිදනවා නම්, සුන්දර හදකට දී පෙම්වරම් ආදී මෙරට ජනප්‍රියත්වයට පත් ගීත කිහිපයක් ගායනා කර ඇති ප්‍රියානි ජයසිංහ මහත්මිය මියයන විට 51 හැවිරිදි වියේ පසුවුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mata Ahimi Une - Chandrasena Hettiarachchi
Mata Ahimi Une
Chandrasena Hettiarachchi
⤵  29 Downloads

Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  1,752 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  3,760 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  1,177 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  505 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,385 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  654,399 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  243,189 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,343,801 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,558,942 Downloads



Top 10 Commenters

Latest Comments

Top