Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
“හිරුට විස්සයි - තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - Video

- “හිරුට විස්සයි - තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,922 Views
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ කිරීම පසුගියදා ඇරඹුණා.
 
ඒ අනුව ඒ සඳහා එස්.එම්.එස්. යොමුකළ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා බවට පත්වුණේ ඇඹිලිපිටිය ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණ යි.

මෙම එක් ට්‍රක් රථයක් රුපියල් ලක්‍ෂ 17 හමාරකට වැඩි වටිනාකමකින් යුක්තයි.
 
ඒ අනුව ඔහුට හිමි නවතම ට්‍රක් රථයක රැගෙන හිරු පිරිවර අද උදෑසන ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේ සිට ගමන් ආරම්භ කළා.

පසුව වැල්ලවත්ත , පානදුර , හොරණ , ඉංගිරිය , රත්නපුර , පැල්මඩුල්ල , කහවත්ත ප්‍රදේශය පසුකර පළමු ට්‍රක් රථය ගමන් ගත් ගත් රිය පෙරහැර මේ වන විට පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයා වන ඇඹිලිපිටිය ඕමල්පේ පදිංචි උපතිස්ස විතාරණගේ නිවසට පැමිණියා.

එහිදී පළමු ට්‍රක් රථයේ ජයග්‍රාහකයා වූ උපතිස්ස විතාරණට ට්‍රක් රථයේ යතුර භාර දුන්නා.

වසර 20ක් පුරා හිරු සමඟ බැඳී සිටි අසන්නන් වෙත හිරුගේ සතුට ප්‍රකාශ කිරීම පිණිස මෙම ට්‍රක් රථ ලබා දෙනවා.
 
මේ සඳහා ඔබ කළ යුත්තේ උදෑසන 7 ත් රාත්‍රී 7 ත් අතර හිරුගෙන් ඇහෙන ට්‍රක් රථයට පාර කියන වාසනාවන්ත වෙලාව Hiru <හිස්තැනක්> වාසනාවන්ත වෙලාව සමඟ ඔබේ නම, ගම, හැඳුනුම්පත් අංකය සමඟ 7766 ට SMS කිරීමයි.

“හිරුට විස්සයි - තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් උපතිස්ස විතාරණට ට්‍රක් රථයේ යතුර පිරිනැමුණු අවස්ථාව පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  7,313 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,626 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,172 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,576 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,087 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,629 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,500 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  587 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,222 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,174 Downloads



Top 10 Commenters

Latest Comments

Top