Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
මාව ආරම්භක පිතිකරුගේ තැනට දාන්න - මහේල ඉල්ලයි

- මාව ආරම්භක පිතිකරුගේ තැනට දාන්න - මහේල ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,245 Views
'මම තේරීම් කමිටුවට යෝජනා කරනවා මේ මාස තුන හතරේදී  මුහුණ දෙන  මගේ අන්තිම එක් දින තරඟවලදී ආරම්භක පිතිකරුව විදියට මාව යොදා ගන්න කියලා. මොකද ඉස්සරහට එන්නේ ලෝක කුසලානයක්. ඉතින් දැන්  ඉඳන් එකට අපි ලෑස්ති වෙන්න ඕනා හැබැයි අපේ තේරීම් කමිටුව ඉක්මනට වෙනස්  න්‍යායන් වලට යන්න ඕනා.

මොකද අපේ මැදපෙළ ඉන්නේ අත්දැකීම් අඩු පිතිකරුවන්. එයාලට ඕනා මාව ලඟින් තියාගන්න. හැබැයි මම, මගේ හොඳම දස්කම්  opening ආව හැම වෙලාවකදීම පෙන්නුවා. ඒ වගේම තරඟය ස්ථාවරව පාලනය කරන්න ඒ හැම අවස්ථාවකම මට පුළුවන් වුනා.'


ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟාවලිය නම්බු පිටින් ඉවර කරන්න නම් තමන්ව ආරම්භක පිතිකරුව විදියට යොදා ගන්න කියල තේරීම් කමිටුවට යෝජනා කරලා.  පහුගිය මාධ්‍ය හමුවේදී ඔහු මෙහෙම කිවුවේ.

අවුරුදු 16ක් තිස්සේ රට නියෝජනය කරන මහේල සහභාගී වුන එක්දින තරග 426 අතුරින් ආරම්භක පිතිකරුවා විදිහට ආවේ අවස්ථා 32 කදී විතරයි. ඒ අවස්ථා වලදී 44.76 ක සාමාන්‍යක් පවත්වා ගත්ත ඔහු ශතක 4ක් සහ අර්ධ ශතක 7ක් වාර්තා කරලා තියෙනවා.

ඒ වගකීම ආරම්භක පිතිකරුවෙක් විදිහට ඔහු 91.48 ක ප්‍රහාරාත්මක වේගයකුත් පවත්වා ගෙන තියෙනවා.කොහොම වුනත් මහේලගේ මේ ඉල්ලීමට තේරීම් කමිටුව කන් දෙයිද කියන එක බලන්න නම් අද match  එක පටන් ගන්න තුරු අපිට බලන් ඉන්න වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  578 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  9,921 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,597 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,262 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,711 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,834 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,977 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,184 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,272 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,014 Downloads



Top 10 Commenters

Latest Comments

Top