Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
12
තරබාරු කාන්තාවක් ලෙස ජිවත් වු බිරියානන් ට "Slimming World Woman of the Year" සම්මානයක්

- තරබාරු කාන්තාවක් ලෙස ජිවත් වු බිරියානන් ට "Slimming World Woman of the Year" සම්මානයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,609 Views
කලක් තරබාරු කාන්තාවක් ලෙස ජිවත් වු කාන්තාවකට "ස්ලිමින්ග් වර්ල්ඩි වුමන් ඔෆ් ද ඉයර් " (Slimming World Woman of the Year) ලෙස නම්  විමේ භාග්‍ය හිමීවිමේ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

බිරියානන් මැකෙන්ගාර්ටි (Brianan McEnteggart) නම් වන 31 හැවිරිදි මැයට වයස අවුරුදු 27 දි  වෛද්‍ය වාර්තා පරීක්ෂාකර බලා වෛද්‍යවරු පවසා ඇත්තේ තරබාරුකම අඩු කර ගැනිමට නොහැකි වුවහොත්  වයස අවුරුදු 30 පෙර හෘදයාබාධයකින් මීය යැමට ඉඩ ඇති බවයි.


එවන විට ඇයගේ බර ආසන්න වශයෙන් 207kg ක් පමණ වි ඇත.එසේම ඇයගේ බර දරාගත නොහැකිව නාන කාමරයේ ඇති නාන බේසමද වරෙක පුපුරා ගොස් ඇත.

කෙසේ නමුත් තමාගේ ඡිවිතයට තරබාරුකමෙන් එල්ලවු අනතුර මගහරවා ගැනිමට සමත් වු ඇය, තමාගේ බර 120kg පමණ අඩුකරගැනිමට සමත්ව වි ඇත. ඇය පවසන්නේ "ස්ලිමින්ග් වර්ල්ඩි වුමන්" ලෙස තමන් නම් වේයැයි තමන්  සිහිනෙන්වත් නොසැතු විරූ දෙයක් ලෙසය.

මේ වන විට වයස 31 වියැති බිරියානන් එක් දරුමවක් වන අතර සිය පෙම්වතා සමග සුන්දර පවුල් ජිවිතයක් ගත කරයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,620 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,406 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,264 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  308 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,380 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top