Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
18
බස්වල , කෝච්චිවල යන කාන්තාවන්ගේ ඇඟට හේත්තුවෙලා පිරිමි කරන හිරිහැර ගැන කරන හෙළිදරව්ව

- බස්වල , කෝච්චිවල යන කාන්තාවන්ගේ ඇඟට හේත්තුවෙලා පිරිමි කරන හිරිහැර ගැන කරන හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
සියයට 74 කගේ ශරීර කොටස්‌ හිතා මතාම ස්‌පර්ශ කරනවලු...

බස්‌ රථ හා දුම්රිය වල ගමන් ගන්නා මෙරට කාන්තාවන්ගෙන් 100%කට ආසන්න සංඛ්‍යාවක්‌ ලිංගික හිංසනයට ලක්‌ වන බව එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කරන ලද නවතම සමීක්‌ෂණයකදී අනාවරණය වී තිබෙනවා.
 
මෙසේ ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 74 කගේ ශරීර කොටස්‌ හිතා මතාම ස්‌පර්ශ කිරීමෙන්ද, සියයට 52.25 ක්‌ අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරීම්වලින් ද, සියයට 46.28 ක්‌ ශරීර කොටස්‌ දෙස බැලීම නිසා ද, සියයට 45.56 ක්‌ කාමුක බැල්ම නිසා ද, සියයට 48.44 ක්‌ හිතා මතා කකුල් පැගීමෙන්ද එම හිංසනයට ලක්‌වන බව ජනගහන අරමුදල ප්‍රකාශ කරනවා.

මෙරට පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන කාන්තාවන් අතුරින් ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ගෙන් සියයට 37 ක්‌ එම හිංසනයට ඔවුන්ගේ වැඩ කටයුතුවලට අහිතකර ලෙස බලපාන බව පවසා ඇති අතර සියයට 29 ක්‌ සිය අධ්‍යයන කටයුතුවලට බලපාන බව පවසා තිබෙනවා.
 
ලිංගික හිංසනයට ලක්‌වන කාන්තාවන්ට 119 දුරකථන අංකය අමතා ඒ පිළිබඳව ක්‍ෂණික දැනුම් දිය හැකි බව බලධාරීහු පවසනවා.
 
2015 වසරේදී මෙම සමීක්‌ෂණය සිදුකර තිබෙන අතර පසුගියදා කොල්ලුපිටිය හෝටලයක පැවැති මාධ්‍ය වැඩමුළුවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top