නිරන්තරයෙන්ම අහබු අනතුරුවලට මුහුණ දෙන සිදුවීම් අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්නේ චීනයේ Huayin කියන නගරයේ වෙළෙද සැලක සිදු වූ අනතුරක්. පඩිපල සහිත විදුලි සෝපානයක සිටි පිරිසක් මෙහිදී අනතුරට ලක් වෙනවා.
ඒ වහලයක් ඒ මතට කඩා වැටීම නිසා. ජිවිත අනතුරක් සිදු නොවුනත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඒ අහල පහල සිටි පිරිස විදුලි සෝපානයේ සිරව සිටි පිරිස ඉවතට ගැනීමට කටයුතු නොකළා නම් බොහෝ දෙනෙක් විදුලි සෝපානයටම සිරවී මිය යනවා. බරපතල තුවාල ලැබුවන් රෝහල් ගත කර තිබෙනවා. ඒ වගේම රෝහල් ගත කළ පිරිසගෙන් බහුතරයක් විදේශකයින්.
එම දසුන් CCTV හි සටහන් වූ අයුරු පහතින්