චිචි කියූ සැණින් ඒ කවුද මොනවාද කරන්නේ කාගේ කවුද කියලා හැමෝම දන්නවා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරණිය බාල පුතනුවන් වූ රෝෂිත රාජපක්ෂගේ උපන් දිනය පසුගියදා තිබුණා. නෑදෑ හිතවතුන් හා ඔහුගේ පෙම්වතිය වගේම මව ශිරන්ති රාජපක්ෂ මහත්මියත් එකතු වෙලා තිබුණා. නමුත් රෝහිතගේ තාත්තා වගේම සහෝදරයෝ දෙදෙනා ඊට සම්බන්ධ වෙලා නැහැ.
එහි ඡායාරූප පහතින්.