Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
ගුවනින් වැඩ පෙන්වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් නියමුවරියන්ගේ වගතුග මෙන්න - Video

- ගුවනින් වැඩ පෙන්වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් නියමුවරියන්ගේ වගතුග මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,875 Views
සියලු දෙනාම වයස අවුරුදු 20 සහ 21 යන වයස් වල තරුණියන්...
නව ගුවන් නියමුවරියන් පුහුණු කිරීමේ කාර්ය භාරයත් මොවුන්ට

පුරුෂයින් මෙන්ම කාන්තාවන්ටද ඕනෑම අභියෝගයක් ජය ගත හැකියි යන්නට තවත් උදාහරණයක් එක්කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් නියමුවරියන් කණ්ඩායම සිය පුහුණු වීම් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම නියමුවරියන් කණ්ඩායම සිය අධ්‍යාපන කටයුතු මේ දින වල සිදු කරන්නේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ.

සිවු දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ සිටින සියලු දෙනාම වයස අවුරුදු 20 සහ 21 යන වයස් වල පසුවන තරුණියන්.

අද වන විට ඔවුන් තරුණයින්ට සමානව සාර්ථකව සිය පාඨමාලාව සම්පූර්ණ කරමින් සිටිනවා.

මෙම තරුණියන් සිවුදෙනා ලබන 28 වනදා වසරක විදෙස් පුහුණුවක් සඳහා දිවයිනෙන් පිටව යන අතර එහිදී ඔවුන් පුහුණු උපදේශීකාවන් වශයෙන් පුහුණුව ලැබීමට නියමිතයි.

ඉදිරියේදී ලංකා ගුවන් හමුදාවට බදවා ගන්නා නව ගුවන් නියමුවරියන් පුහුණු කිරීමේ කාර්ය භාරය මෙම තරුණියන් සිවු දෙනාට පැවරෙනු ඇති.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,178 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,456 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,050 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,222 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,019 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,768 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,080 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top