Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මහේල ඇතුළු පිරිසගෙන් ක්‍රීඩා ඇමති කල ඉල්ලීමට මහේලගෙන් කණ පැලෙන්න උත්තරයක් -Photos

- මහේල ඇතුළු පිරිසගෙන් ක්‍රීඩා ඇමති කල ඉල්ලීමට මහේලගෙන් කණ පැලෙන්න උත්තරයක් -PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,325 Views
අපිව පාවිච්චි කරන්න එපා
ඔය ආයතන ගැන මට කිසි විශ්වාශයක් නැහැ

ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස ක්‍රිකට් ආයතනය සහ එක්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද(14) මහේල ජයවර්ධන ඇතුළු හිටපු ක්‍රීඩකයින් කිහිපදෙනකුගෙන් ඉල්ලා සිටියා. ඔහු එම ඉල්ලීම සිදුකර තිබුනේ ක්‍රිකට් තේරීම් කමිටුව සිදු කල ඉලීමක් පදනම් කරගනිමින්.
 
ඊට මහේල Twitter හරහා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු දක්වා තිබෙනවා ප්‍රතිචාරය මෙලස සදහන්,
"ක්‍රීඩා ඇමති සහ තේරීම් කමිටුව කල ඉල්ලීමට මම ගරු කරනවා. එත් මම කියන්න ඕන මම වසරක කාලයක් ක්‍රිකට් කමිටුවට සේවය කළා. තවත් මාස හයක කාලයක් උපදේශන කමිටුවක කටයුතු කලා. නමුත් ඒ කිසිම අදහසක් ක්‍රිකට් ආයතනය තුල ක්‍රියාවට නැංවීම සිදුකලේ නැහැ. මට මේ ආයතන පිළිබඳව කිසිදු විශ්වාෂයක් නැහැ. කාට හරි ඕන නම් කාලය නාස්ති කරන්න එකට අපි පාවිච්චි කරන්න එපා."

.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,223 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,604 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,083 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,048 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,973 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  204,014 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  2,989 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,128 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top