Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
සීදුවේ අමානුෂික ඝාතනය සිදු කල සංගීත කණ්ඩායම හෙළි කරමින් අනෙක් සංගීත කණ්ඩායම් වලට වූ හානිය ගැන සීදුව සකුරා නායක අජිත් විතානගේ කියන කතාව - Video & Photos

- සීදුවේ අමානුෂික ඝාතනය සිදු කල සංගීත කණ්ඩායම හෙළි කරමින් අනෙක් සංගීත කණ්ඩායම් වලට වූ හානිය ගැන සීදුව සකුරා නායක අජිත් විතානගේ කියන කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,488 Views
"බොරු දේවල් දීලා ජනප්‍රිය වෙන්න එපා ඇත්ත දේ දෙන්න"
"සීදුවේ තියෙනව සංගීත කණ්ඩායම් විස්සක් විතර"
"ඔය කියන නම සීදුවේ ඉන්න බල්ලෙක්වත් දන්නේ නැහැ"

පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස කතාබහට ලක්වුනු සීදුවේ ව්‍යාපාරිකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙනුයි.

මේ ඝාතනය සම්බන්දයෙන් මේ වන විට මාෂා නමැති සංගීත කණ්ඩායමක නායකයා වන ප්‍රධාන ගායකයා ඇතුළු එම කණ්‌ඩායමේ සාමාජිකයන් සිව් දෙනාට ඇප ලබාදීම ප්‍රතික්‌ෂේප කරමින් ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්‌ත්‍රාත් නියෝග කර තිබුණා.

ඇප ප්‍රතික්‌ෂේප වූ සැකකරුවන් වූයේ එම ගායක කණ්‌ඩායමේ ප්‍රධාන ගායකයා වන දිවුලපිටිය තම්මිට පදිංචි ෂාන් ප්‍රමෝද් පෙරේරා, සීදුව බණ්‌ඩරවත්තේ පදිංචි දිනේෂ් උපේන්ද්‍ර, මාකවිට පදිංචි තරුඳු ටිරෝන් ජයරත්න සහ ලක්‍ෂිත දිල්ෂාන් යන අයයි.

සීදුව කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික්‌ සහ විසිතුරු මසුන් අලෙවි ව්‍යාපාරයක නිරතව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුවූ ඩී. පී. නිරංජන් දීපාල් (30) මහතාට බැට්‌ පිතිවලින් පහරදී පසුව ගෙල සිරකර මරා ඔහුගේ සිරුර මීගමුව කලපුවේ ගල් බැඳ දමා ගිල්වීම සම්බන්ධයෙන් විත්තිකරුවන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර තිබුණේ.

කෙසේ වෙතත් ඇතැම් වෙබ් අඩවි සහ පුවත් මෙම පුවත වාර්තාකළේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් මෙම ඝාතනයට සම්බන්ධ වී ඇති බවයි.

මේ හේතුවෙන් සීදුව ප්‍රදේශයේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් රැසක් අර්බුධයකය හේතුවී ඇති බව සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නායක අජිත් විතාණගේ හිරු ගොසිප් වෙත පැවසුවා.

තවද මේ මිනීමැරුමට සම්බන්ධ පුද්ගලයා දිවුලපිටියේ පදිංචි අයෙකු බවත් සීදුව යනුවෙන් භාවිතා කරන්නේ ඇයි දැන් තමන් නොදන්නා බවත් ඔහු අප වෙත ප්‍රකාශ කළා.





 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,166 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,423 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,048 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,220 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,018 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,759 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,078 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,869 Downloads



Top 10 Commenters

Latest Comments

Top