Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
"මේක ලිව්වෙ වෙන කාටවත් නෙමෙයි ඒත් මට දැන් මේක උඹට දෙන්න විදිහක් නෑ' - තුෂාරට ලියපු ගීයක් වෙනත් ගායකයෙකුට දුන්නු හේතුව ගී පද රචකයා හෙළිකරයි - Photos

- "මේක ලිව්වෙ වෙන කාටවත් නෙමෙයි ඒත් මට දැන් මේක උඹට දෙන්න විදිහක් නෑ' - තුෂාරට ලියපු ගීයක් වෙනත් ගායකයෙකුට දුන්නු හේතුව ගී පද රචකයා හෙළිකරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,769 Views
'මං නෑ කියලා ඔයාට පාඩු නෑ . ගමන සුබයි ! ජය වේවා !'
'මං කාට ලිව්වත් මිනිස්සු ආස කළේ ඒවා උඹේ හඩින් අහන්න'

'' මියයන්න සූදානම්...''  ,  ''හිත ගාව හීන මාලිගේ ... '' කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය වුනු ගීත දෙකක්. එය ගායනා කළේ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ ගායක තුෂාර ජෝෂප් විසිනුයි.

කෙසේ වෙතත් මේ ගීත දෙකම පද රචනය කරපු උවිඳු දයාරත්න සිය facebook ගිණුමේ තැබූ සටහනක් නිසා මේ වන විට යම් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවෙලා තියෙනවා.

ඒ ඔහු විසින් පද රචනය කළ අලුත්ම ගීතය තුෂාරට නොදී වෙනත් යොවුන් ගායකයෙක් විසින් ගායනා කිරීමයි.

'' අතමිට හිග නැති පෝසතා '' ( තාත්තා ) නම් ඔහු රචනා කළ නවතම ගීතය ගායනා කිරීමට සුදසුම පුද්ගලයා තුෂාර බවත් , එහෙත් එය තුෂාර ට ලබා දීමට නොහැකි ලෙස වෙනත් පාර්ශව කීපයක් මැදිහත්වී ඇති බවත් උවිදු සටහන් කර තිබුනා . එම සටහන පහතින්

''අතමිට හිග නැති පෝසතා '' ( තාත්තා )

"උවිදු දයාරත්න කියලා එකෙක් ඉන්නවා කියලා මිනිස්සු දැනගත්තෙ තුෂාර ජෝසප් නිසා. ඒක කවදාවත් මට අමතක නෑ . නොදන්න අය මොනවා කිව්වත් , අපි එකතු වෙලා මේ ගේම ගැහුවෙ හරි අමාරුවෙන්. දැන් නම් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ඒකයි මං අයිතිවාසිකම් නොකියා පැත්තට උනේ . හැබැයි තාමත් මං පට්ට ආදරෙයි . මං කාට ලිව්වත් මිනිස්සු ආස කළේ ඒවා උඹේ හඩින් අහන්න. මගේ වචන වලට ඉහටත් උඩින් සාධාරණයක් කරන්නෙ sahara flash තුෂාර කියල මේ රටේ උන් ගොඩක් විශ්වාස කෙරුවා .
අම්මා තාත්තා ගැන අපිට එකතු වෙලා සිංදුවක් කරන්න කියලා කිව්වෙ වෙන කවුරුවත් නෙමෙයි . මේ රටේ කෙල්ලො කොල්ලොමයි. ෆේස් බුක් එකේ post පවා ගියා මට වගේම උඹටත් මතක ඇති. මං බාගෙට ලියලා නතර කරපු සිංදුව ඊයෙ ලියලා ඉවර වෙද්දි , ගොඩක් දේවල් වෙනස් වෙලා . මේක ලිව්වෙ වෙන කාටවත් නෙමෙයි . තුෂාර ජෝසප් ට . ඒත් මට දැන් මේක උඹට දෙන්න විදිහක් නෑ . ඒ ගැන දහස්වාරයක් මං දුක් වෙනවා . ඔයාගෙ සුදු මහත්තයට සමාවෙන්න සහෝ . මං නෑ කියලා ඔයාට පාඩු නෑ . ගමන සුබයි ! ජය වේවා !
'' බත්පත අතට ගත්තේ අපි කෑවද අසා
අතමිට හිඟ දවසෙත් නෑ නොකියපු පෝසතා ''

එම ගීතය මෙතනින් අහන්න





Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  18,995 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,243 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,307 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,025 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,197 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  7,991 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,722 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,050 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,965 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top