Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මෙහෙකාර කාන්තාවක් අටමස් වයසැති බිළිඳියට කළ අහස පොළොව නුහුලන අපරාධය කැමරාවේ සටහන් වූ හැටි - Video

- මෙහෙකාර කාන්තාවක් අටමස් වයසැති බිළිඳියට කළ අහස පොළොව නුහුලන අපරාධය කැමරාවේ සටහන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,085 Views
සිය බිළිඳිය බලා ගැනීම සඳහා මවක් විසින් කාන්තාවකට භාර දී ගිය පසු එම කාන්තාව බිළිඳියට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබෙනවා. 
 
මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්.

අට මස් වයසැති බිළිඳිය නොනවත්වා හැඬීම හේතුවෙන් උරණ වන අදාළ කාන්තාව එසේ පහරදීමට කටයුතු කරනවා. 
 
මුලින්ම දරුවාගේ පපු ප්‍රදේශයට පහර කිහිපයක් එල්ල කරන කාන්තාව ඉන්පසුව දරුවාගේ පිට ප්‍රදේශයට ද වැරෙන් පහරදෙන කරන ආකාරය වීඩියෝවේ දැක්වෙනවා. 
 
චීනයේ මහල් නිවාස සංකීරණයක සෝපානයක් තුළ සිදුවන මෙම කණගාටුදායක සිදුවීම එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,206 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,500 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,050 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,222 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,022 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,776 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,104 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top