Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මහේල, සංගක්කාර, මහානාම සහ අරවින්ද ක්‍රිකට් ආයතනයට? - Photo

- මහේල, සංගක්කාර, මහානාම සහ අරවින්ද ක්‍රිකට් ආයතනයට? - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,641 Views
ක්‍රීඩා ඇමති හිටපු සුපිරි ක්‍රීඩකයින්ට කතාකරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයන් අද(14) ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුනේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හරහායි. එම ඉල්ලීමේ සදහන්ව තිබුනේ ක්‍රිකට් ගැන සොයා බැලීම සදහා උපදේශකවරුන් ලෙස හිටපු ක්‍රීඩකයින් සිව්දෙනකු පත් කරනලෙසයි.

ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම එලෙස පත් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ක්‍රීඩකයින් හතරදෙනාගෙන් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරු භාරගන්නා ලෙසයි.

ව්‍යවස්ථා සංශෝධන ඇතළු කාරණා කිහිපයක් ඉටු කිරීමට ඇති නිසා නිලවරණය පැවැත්වීම ඉක්මනින් සිදු කිරීමට නොහැකි නිසා මේ තීරණයට පැමිණි බවයි ඇමතිවරයා පවසන්නේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,613 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,352 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,247 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,972 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,036 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,993 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,146 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,773 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,697 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top