Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
විශ්වවිද්‍යාල ජීවිතේට තිත තබා සියලුදෙනා හඬවමින් ගෙලවැලලාගෙන අවසන් ගමන් ගිය බානුජා - Video & Photos

- විශ්වවිද්‍යාල ජීවිතේට තිත තබා සියලුදෙනා හඬවමින් ගෙලවැලලාගෙන අවසන් ගමන් ගිය බානුජා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,545 Views
කල්ලඩි විශ්වවිද්‍යාලයේ පිටුපස නිවසක නවාතැන් ගෙන ඉඳලා.....
මාධ්‍ය අංශයේ ඉගෙනුම ලබපු දෙවෙනි වසරේ සිසුවියක්

නැගෙනහිර විශ්වවිද්‍යාල ස්වාමි විපුලානන්දා සෞන්දර්ය පීඨයේ සිසුවියක් ගෙලවැලලාගෙන සිටියදී ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන ඇති බව කාත්තාන්කුඩ් පොලිසිය පවසනවා.
 
කල්ලඩි විශ්වවිද්‍යාලයේ පිටුපස නවාතැන් ගෙන සිටි නිවසේ දී ඇයගේ සිරුර සොයාගැන ඇති බවයි වාර්තාවන්නේ.

මෙලෙස ගෙලවැලලාගෙන තිබෙන්නේ වෙල්ලාවෙලි කාක්කාච්චිවේට්ටෛහී එස් බානුජා නමැති වයස අවුරුදු 22 ක මාධ්‍ය අංශයේ ඉගෙනුම ලබන දෙවෙනි වසරේ සිසුවියක්.

මෙම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  1,487 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  195 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  3,321 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,471 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,735 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,070 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,917 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  552 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,737 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,959 Downloads



Top 10 Commenters

Latest Comments

Top