Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
තමන්ගේම මස් අනුභව කරන අරුම පුදුම මිනිසාගේ ඇඟ කිලිපොලා යන කතාව - Photos

- තමන්ගේම මස් අනුභව කරන අරුම පුදුම මිනිසාගේ ඇඟ කිලිපොලා යන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44,816 Views
නිරන්තරයෙන්ම අනතුරු ගැන වාර්තා වෙනවා. මේ කතා කරන්න යන පුද්ගලයාත් 2016 වර්ෂයේ ජුනි මස අනතුරකට ලක් වෙනවා තමන්ගේ යතුරු පැදිය මෝටර් රථයක වැදී. මෙම අනතුරේදී ඔහුගේ එක කකුලක පහල කොටස දැඩි ලෙඩ අස්ථි බිදියාමක් වෙනවා. ඔහු වහාම රෝහල් ගත වෙනවා. වෛද්‍යවරුන් තීරණය කරනවා ඔහුගේ ජීවිතය බේරා ගැනීම සදහා පාදය ඉවත් කිරීමට. එම සංවේදී සිදුවීමේදී ඔහු වෛද්‍යවරයාගෙන් විමසනවා " ඔබට පුළුවන්ද ඒක කරන්න.." කියා. ඒ කුමක්ද.

ඔහුගේ පාදයේ පහල ඉවත් කරන කොටස ඔහුට අවශ්‍ය බව.  වෛද්‍යවරයා විශ්මයට පත් වෙනවා. නමුත් ඔහුගේ ඉල්ලීම ඉටු කරන්න කැමැත්ත ප්‍රකාශ කරනවා. නමුත් ඔහුගේ පාදය පණ ඇති සේ තබාගන්නට එය පොලිතින් බෑගයකට දමා තවත් බහාලුමකට දමා පාදයට වතුර නොගැසෙන සේ අයිස් වතුර තබා ශීතකරණයේ තබන්න කියනවා.

ඔහු ඒ ඉල්ලීම කරන්නේ ඔහුගේ එම කකුලේ මස් කොටස ගෙන ආහාරයක් පිළියෙළ කරන්න. එනිසයි ඔහු එසේ විමසුවෙ.රෝහලෙන් දින දහයකට පසුව ආ ඔහු  කකුලේ මස් ගෙන ඔහු රසට මස් බැදුමක් හදනවා. ඔහුගේ මව තමයි ඔහුට ඒ සදහා උදව් කර තිබෙන්නේ. ඒ වගේම ඔහු පිලියල කළ මස් කෑම සදහා විශේෂ යහළුවන් කිහිප දෙනෙකුටත් තමන්ගේ පෙම්වතියටත් ආරාධනා කර තිබෙනවා. "හරිම රසයි හරියට මි හරක් මස් වගේ රස.." ඔහු එහෙම කියනවා.














Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,060 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,253 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,352 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,033 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,206 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,008 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,745 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,050 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,977 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,869 Downloads



Top 10 Commenters

Latest Comments

Top