Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
ඥානසාර හිමිට සිර දඬුවම්

- ඥානසාර හිමිට සිර දඬුවම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,017 Views
අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණය තුළදී බැණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කර ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 6 ක සිර දඬුමක් ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. 
 
ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට ඥාණසාර හිමියන් වරදකරු බව තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග උන්වහන්සේට දඩුවම් නියම කිරීම අද දක්වා කල් තැබීමෙන් පසුවයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව දැනට රිමාන්ඞ් භාරයට පත් කොට ඇති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස එවකට කටයුතු කළ දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණයට පැමිණ අපහාස වන අන්දමින් බැණ වැදී තිබුණා.

පසුව උන්වහන්සේ අධිකරණය තුළ සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කර තිබූ අතර, ඇය මේ පිළිබඳව හෝමාගම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,207 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,502 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,050 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,222 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,023 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,776 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,104 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top