Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
ක්‍රිකට් අර්බුදය නිමා කරමින් අධිකරණය අද දුන් තීන්දුව

- ක්‍රිකට් අර්බුදය නිමා කරමින් අධිකරණය අද දුන් තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,261 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් ලබාදුන් අතුරු තහනම් නියෝගය අද (04) විසුරුවා හැර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිලවරණය යළි පැවැත්වීමට අවසර හිමිවනවා.

මේ 31 වන දා පැවැත්වීමට නියමිතව තිබූ නිළවරණය සඳහා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලට තරඟ වැදීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කෙරුණේ නිශාන්ත රණතුංග විසින්.
 

අදාළ පෙත්සමෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සහ ක්‍රිකට් නිළවරණ කමිටුවේ නිලධාරීන් ඇතුළු 27 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනා.

නිළවරණයට තරඟ වැදීම සඳහා තිලංග සුමතිපාල ඉදිරිපත් කළ අයදුම්පත ක්‍රීඩා පනතට පටහැනි බවටයි පෙත්සම මගින් කරුණු දක්වා තිබුනේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,024 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,657 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,344 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,607 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,355 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,484 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,681 Downloads



Top 10 Commenters

Latest Comments

Top