Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
මෙතෙක් හමුවුණු විශාලම කංසා ගස් දෙක සොයාගත් හැටි - Photos

- මෙතෙක් හමුවුණු විශාලම කංසා ගස් දෙක සොයාගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,136 Views
මෙතෙක් සොයාගෙන ඇති විශාලම කංසා ගස් දෙක විය හැකි බවට සැක කෙරෙන ඉතා සරුවට වැවී  තිබූ කංසා ගස් දෙකක් ඊයේ (13) රාත්‍රියේ සොයා ගැනීමට දඹුල්ල පොලිසිය සමත් වී තිබෙනවා. 
 
අඩි 9 ක් පමණ උස මෙම කංසා ගස් දඹුල්ල කණ්ඩලම පාර දෙකේ කණුව ප්‍රදේශයේ වී මෝලක් පිටුපස වැවී තිබියදී සොයාගෙන තිබුණේ ප්‍රදේශවාසියෙකු විසින් ලබා දුන් තොරතුරක් අනුවයි.

කංසා ගස් දෙක සමඟ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඔහු වී මෝලේ සේවය කරන පුද්ගලයෙකු වන අතර ඔහු පවසා ඇත්තේ එම ගස් දෙක එම ස්ථානයේ කලක සිට තිබුණු නමුත් ඒවා කංසා ගස් බවට තමන් නොදැන සිටි බවයි. 
 
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල පොලිසිය පවසනවා.
 
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,024 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,247 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,324 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,026 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,199 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,000 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,743 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,050 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,974 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top