Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
දිය ඇලි දෙකක් මැද ජීවිතයත් මරණයත් අතර සටනක සිටි පුද්ගලයෙක් මුදාගත් ත්‍රාසජනක හෙලිකොප්ටර් මෙහෙයුම - Video

- දිය ඇලි දෙකක් මැද ජීවිතයත් මරණයත් අතර සටනක සිටි පුද්ගලයෙක් මුදාගත් ත්‍රාසජනක හෙලිකොප්ටර් මෙහෙයුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,645 Views
පුද්ගලයෙක් දිය ඇලි දෙකක් මැද අනතුරට පත්ව සිටියදී හෙලිකොප්ටරයකින් පැමිණ මුදා ගැනීමේ ත්‍රාසජනක වීඩියෝවක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. 
 
පිහිනුම්කරුවෙකු වන එම පුද්ගලයා එසේ අනතුරට පත්ව ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේ පිහිටි දිය ඇලි දෙකක් අතර දී බවයි වාර්තා වන්නේ.

මෙම පිහිනුම්කරුවා කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යුබා නදියේ පහළට පිහිනා යමින් සිටියදී ඔහු අඩි 45 ක් පමණ උස දිය ඇල්ලක් ආසන්නයට පැමිණ තිබෙනවා. 
 
වීඩි‍යෝවේ දැක්වෙන ආකාරයට යුබා නදියේ දැවැත්න සැඩ පහරවල් මැද අතරමං වී තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට කිසිදු උපකාරයක් ලබා ගත නොහැකිව පිහිනුකරුවා ගලක් මත වාඩිවී සිටින අවස්ථාවකදීයි හෙලිකොප්ටරයක් ඔහු මුදා ගැනීම සඳහා පැමිණෙන්නේ. 
 
පසුව ඉතා සීරුවෙන් හෙලිකොප්ටර් යානාව පිහිනුම්කරුවා සිටි ස්ථානය වෙත පහත්කර කම්බියක ආධාරයෙන් පහළට ගමන් කළ මුදාගැනීමේ භටයෙකුගේ උපකාර සහිතව පිහිනුම්කරුවාට නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයක් වෙත යෑමට හැකිවෙනවා. 
 
මුදාගැනීමේ භටයින් තිදෙනෙක් මේ සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් ඇගයීමට ලක්කරමින් සම්මාන පිරිනැමීමට ද කටයුතු කර තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,029 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,659 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,349 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,622 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,628 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,358 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,487 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top