Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
රෙදි පොට්ටනියක් රැගෙන යමින් සිටි කාන්තාවක් තට්ටු නිවසකින් බිමට වැටෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි - Video

- රෙදි පොට්ටනියක් රැගෙන යමින් සිටි කාන්තාවක් තට්ටු නිවසකින් බිමට වැටෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,128 Views
රෙදි පොට්ටනියක් රැගෙන යමින් සිටි කාන්තාවක් තට්ටු නිවාසයක බැල්කනියක ගමන් කරමින් සිටියේදී තවත් කාන්තාවකට ඉඩදීමට යාමේදී සමබරතාව ගිලිහී බිමට වැටෙන දර්ශනයක් CCTV කැමරාවක සටහන් වී තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නගරයෙන්. සාරී කර්මාන්තයේ නියැලෙන කතක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර එම සිදුවීමෙන් ඇය ජීවිතය බේරාගෙන ඇති අතර තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බැල්කනියේ ගමන් කල අනෙක් කාන්තාවගේ රෙදි පොට්ටනිය අනතුරට ලක්වූ කාන්තාවගේ රෙදි පොට්ටනියේ ගැටීම නිසයි මෙම අනතුර සිදුවන්නේ.

එම සිදුවීම පහතින්,



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,216 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,513 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,056 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,222 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,025 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,776 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,104 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,870 Downloads



Top 10 Commenters

Latest Comments

Top