Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
තාත්තාගේ යාළුවා 11 හැවිරිදි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරයි

- තාත්තාගේ යාළුවා 11 හැවිරිදි පුතාට බරපතල ලෙස ලිංගික අපයෝජනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,919 Views
පියාගේ හිත මිතුරා අවුරුදු 11 ක්‌වූ තමන්ගේ පිරිමි දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්‌ කිරීමේ පුවතක්‌ කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ කාන්තා කාර්යාංශයෙන් වාර්තා වෙනවා.

කුරුණෑගල පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ගෝනගම ප්‍රදේශයේදී මෙම ළමා අපයෝජනය සිදුවී ඇත්තේ පසුගිය 9 දින සවස 7.00 ට පමණ. අපයෝජනයට ලක්‌වූ මෙම පිරිමි දරුවා පදිංචිව සිටි නිවස අසල මළ ගෙදරකට ගොස්‌ තම නිවසට එමින් සිටියදී මෙම සිදුවීම සිදුවී ඇති බවයි සදහන් වෙන්නේ.

"තාත්තා ගෙදර ඉන්නවාදැයි" තම පියාගේ මිතුරා තමාගෙන් විමසූ බවත් "තාත්තා ගෙදර ඉන්නවා මාමේ" කියා තමන් පිළිතුරු දුන් බව අපයෝජනයට ලක්‌වූ දරුවා පොලිසියට පැවසූ බව පොලිසිය පවසනවා.

දරුවාගේ නිවසට යන මාර්ගයේ අසල පිහිටි කැලෑවකට රැගෙන ගිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ 44 වියෑති දරුවන් නොමැති විවාහකයෙකු වූ මොහු දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කර තිබෙන බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබෙනවා. ලිංගික අපයෝජනයට ලක්‌වූ දරුවා නිවසට ගොස්‌ තම මවට තමන්ට සිදුවූ සිදුවීම දන්වා සිටීමෙන් පසු ඇය එම මොහොතේම කුරුණෑගල පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කර තිබෙනවා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,099 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,394 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,044 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,215 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,013 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,757 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,075 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,977 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,869 Downloads



Top 10 Commenters

Latest Comments

Top