Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
තර්ජන කළාට වරදකරු වූ පූජ්‍ය ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අද

- තර්ජන කළාට වරදකරු වූ පූජ්‍ය ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම අදHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,948 Views
හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කර ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකිරීමට නියමිතයි

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඥාණසාර හිමියන් අදාළ චෝදනාවලට වරදකරු බව තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග උන්වහන්සේට දඩුවම් නියම කිරීම අද දක්වා කල් තබනු ලැබුවා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව දැනට රිමාන්ඞ් භාරයට පත් කොට ඇති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස එවකට කටයුතු කළ දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණයට පැමිණ අපහාස වන අන්දමින් බැණ වැදී තිබුණා.

පසුව උන්වහන්සේ අධිකරණය තුළ සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳටද මරණීය තර්ජන එල්ල කර තිබූ අතර, ඇය මේ පිළිබඳව හෝමාගම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,743 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,858 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,058 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,621 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,298 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  244,178 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,156 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,405 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,233 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top