Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙන්න - තවත් තොරතුරු රැසක් හෙළිවෙයි - Video & Photos

- කිරිවෙහෙර විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙන්න - තවත් තොරතුරු රැසක් හෙළිවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,215 Views
සැකකරු ලඟ කඩුවක්, කිනිසි දෙකක් සහ ජීව පතොරම් 10 ක්...

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමි කොබවක ධම්මින්න හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බව පොලිස් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සැකකරුගේ නිවස මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව විශේෂ පරීක්ෂාවකට ලක් කරනු ලැබුවා.

එහිදී නිවසේ තිබු කඩුවක්, කිනිසි දෙකක් සහ ජීව පතොරම් 10 ක් ද සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා කතරගම ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සඳහන්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලැබී ඇති තොරතුරු කිහිපයක් ඔස්සේ විමර්ශණ සිදුවන බව පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ තංගල්ල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය මත කතරගම පොලිසිය විමර්ශණ සිදු කරන අතර පොලිස්පතිවරයාගේ නියෝග මත විශේෂ පොලිස් කණ්ඩායම් 8 ක් පරීක්ෂණ සිදු කරනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  29,872 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  67,896 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,872 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,262 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,564 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,553 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,675 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,918 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,424 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,612 Downloads



Top 10 Commenters

Latest Comments

Top