Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
21 හැවිරිදි තරුණියකගේ සැක කටයුතු මරණයක් නිසා ඇල්පිටිය කැළඹෙයි - Video

- 21 හැවිරිදි තරුණියකගේ සැක කටයුතු මරණයක් නිසා ඇල්පිටිය කැළඹෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,267 Views
ඊයේ සවස සිට නිවසට ඇවිත් නැහැ.......
විවාහක පෙම්වතෙකු සමග ඇසුරක් තිබිලා...

ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේදී තරුණියකගේ සැක කටයුතු මරණයක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණියක්.

ඊයේ සවස සිය සේවය අවසන් වී මෙම තරුණිය නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් සොයා බලා තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ අනතුරකට ලක්වීමෙන් අදාළ තරුණිය බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබෙනවා.

මෙම තරුණිය රෝහලට ඇතුලත් කර ඇත්තේ වෑන් රථයකින් පැමිණි තරුණයෙක් වන අතර එම වෑන් රථයේ ලියාපදිංචි අංකය රොහලේ ආරක්ෂක නිලධාරීන් විසින් සටහන් කරගෙන තිබුනා.

ඒ අනුව සිදු කෙරුනු විමර්ශණයේදී වෑන් රථයේ හිමිකරු පොලිසියට භාරවී ඇතැයි සඳහන්.

සැකකරු සහ මෙම තරුණිය අතර කලක පටන් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර එම තරුණයා විවාහකයෙකු බව දැනගැනීමෙන් පසු තරුණිය එම සබඳතාව නතර කර ඇතැයි සඳහන්.

ඒ සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඝාතනය සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි.

ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශණ මෙහෙයනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  1,473 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  195 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  3,320 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,471 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,730 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,070 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,911 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  552 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,730 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,959 Downloads



Top 10 Commenters

Latest Comments

Top