Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
කැමරාව ඉදිරියේ වසර 6ට කලින් නිරුවත් වූ මේගන් කුමරියට දැන් වෙන දේ

- කැමරාව ඉදිරියේ වසර 6ට කලින් නිරුවත් වූ මේගන් කුමරියට දැන් වෙන දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,864 Views
Meghan Markle රාජකීය පවුලට එකතු වෙනවා කියා දැනගත් මොහොතේ සිට ඇය පිලිබදව විවිධ කතා පැතිරුණා. ඇය ජනප්‍රිය නිලියක් නිසා ඇතැම් නිර්මාණ සදහා අඩනිරුවත් වී පවා තිබෙනවා. කොහොම නමුත් ඇය 2012 වර්ෂයේ ප්‍රංශයේ සගරාවකට පෙනී සිටි නිරුවත්  ඡායාරූප හා වීඩියෝවක් සම්බන්ධයෙන් මේ දිනවල පුවත් පලවෙනවා. ඒ වගේම වසර ගණනකට පෙර ගත් එම  ඡායාරූප දැන් කරළියට ගෙන එන්නේ ඇය රාජකීය පවුලට එක් වූ නිසාත් ඉන් ඔවුන් ප්‍රසිද්ධියට පත් වීමට හා ප්‍රවර්ධනයට බලාපොරොත්තුවෙන් බවත් සදහන් වෙනවා.

කොහොම නමුත් ඒ සදහා මේගන් නීතිය ක්‍රියාත්මක කර තිබෙන අතර නීතිඥයන් වන්දි ගෙවීමේ අභියෝගයට ලක් කරමින් සිටින බවත් සදහන් වෙනවා.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  18,998 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,243 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,311 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,025 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,198 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  7,991 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,722 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,050 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,965 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top