Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
අතරමගදී පෙම්වතියක් ලෙස මුණගැහුණු අතින් අතට ගිය සමාධිගේ ආදරය නිසා ජනකට ජීවිතෙන් වන්ඳිගෙවන්න වුණු හැටි - Video

- අතරමගදී පෙම්වතියක් ලෙස මුණගැහුණු අතින් අතට ගිය සමාධිගේ ආදරය නිසා ජනකට ජීවිතෙන් වන්ඳිගෙවන්න වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,654 Views
"කොළඹ කෙල්ලො එකපාරටම විශ්වාස කරන්න යන්න එපා"
"ඒ ලස්සන මම වෙන කොහෙන්වත් දැකලා නෑ"
"අපි දෙන්නා අතරේ නොවිච්ච කිසිම දෙයක් තිබුනේ නැහැ"

ඇබෑර්තු සහ බලාපොරොත්තු කියන්නේ තරුණ ජීවිතවලට අත්‍යවශ්‍යම වචන දෙයක්. ගොඩක් අය ඇබෑර්තු බලාපොරොත්තුවෙන් ඉන්නවා. සුදසුකම් එකතුකරමින් ඒ ඇබෑර්තුවලට අයදුම් කරන්න බලාගෙන ඉන්නවා.

හැබැයි ඒ බලාපොරොත්තු ඉෂ්ඨවෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සම්මුඛ පරීක්ෂනයෙන් පසුවයි.

එහෙම බලාපොරොත්තු ඉෂ්ඨවෙනකම් බලාගෙන ඉඳලා ජීවන සම්මුඛ පරීක්ෂනයෙන් අසමත් වුණු තරුණයෙකුගේ කතාවක් තමයි මේ.

ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 32 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව ජනක ගැනයි.

ජනක සාමාන්‍ය පවුලක ගමක ජීවත් වුණු තරුණයෙක්. ජනකගේ තාත්තයි අම්මයි ගොවිතැන් කරලා ජීවත් වුණු මේ පවුලේ ජනකට තවත් සහෝදරයෙක් හිටියා.

පුංචි කාලේ ඉඳන් ජනකගේ බලාපොරොත්තුව වුණේ හොඳින් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන එක ගැනයි.

ඒ බලාපොරොත්තුවත් එක්ක ජනක හොඳින් ඉගෙන ගත්තත් විශ්ව විද්‍යාලයටනම් ඔහුට යන්න බැරිවෙනවා.

ඉතිං ඒ නිසාම උසස් පෙළ විභාගයෙන් පස්සේ ජනක පත්තරවල  රස්සා හෙව්වා. රස්සා ගොඩකට කතාකරපු ජනකට මාස ගාණකට පස්සේ කොළඹ රස්සාවක් ලැබෙනවා.

පසුව රස්සාව ලැබිලා පාඩුවෙ වැඩකරපු ජනකට කසුන් කියලා අලුත් මිතුරෙකුත් මුණ ගැහෙනවා. මොවුන් දෙදෙනා හුඟක් ලඟම මිතුරන් විදිහට ආශ්‍රය කරනවා.

ඉතිං මෙහෙම ගෙවුනු ජනකගේ ජීවිතේට සුරූපී තරුණියක් ලංවෙන්න පටන් ගන්නවා. ඇගේ ආදරය දිනා ගන්න ජනක නොකරන දෙයක් නැහැ.

කොහොම හරි බස් එකේදි හමුවුණු මේ සමාධි කියන තරුණියත් එක්ක ජනක ආදර සබඳතාවක් පටන් ගන්නවා. හැබැයි පොඩි ප්‍රශ්ණයක් මේ දෙන්නගේ ආදරයට තියෙනවා.

ඒ සමාධි ජනකට වඩා වයසින් වැඩි නිසයි. කොහොම වුණත් ජනකටනම් ඒ ගැන ප්‍රශ්ණයක් තිබුනේ නැහැ. කොහොම වුණත් මේ සම්බන්දය නිසාම ජනකට ගෙදර පවා අමතක වෙනවා.

නමුත් ජනක හිතපු නැති විදිහට සමාධිව කට්ටියක් ඇවිත් පැහැරගෙන යනවා. ඒ එන කෙනෙක් ජනකට කියනවා වික්ටර්ගේ කෙල්ලොත් එක්ක පැටලෙන්න එපා කියලා.

පස්සේ ජනකට සමාධිව නැතිවෙනවා. ඊටත් පස්සේ ජනකට දැනගන්න ලැබෙන්නේ පණවගේ ආදරය කරපු සමාධි වික්ටර් ලඟ ගණිකාවක් වෙලා හිටපු කෙනෙක් කියලා.

අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

ජනකගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,748 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,863 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  8,076 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,638 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,298 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  244,178 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,156 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,405 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,236 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,431 Downloads



Top 10 Commenters

Latest Comments

Top