Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
ජීවිතය මරු කටට යවමින් ළමා රක්ෂක අධිකාරිය තුළදී මවක් දරුවෙක් වෙනුවෙන් කළ දේ

- ජීවිතය මරු කටට යවමින් ළමා රක්ෂක අධිකාරිය තුළදී මවක් දරුවෙක් වෙනුවෙන් කළ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,761 Views
තම දරුවා මුහුණ දෙන ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේදී වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ මවක්, ඊයේ (12) පස්වරුවේ රෝහල් ගත කර තිබෙනවා. 
 
දැනට පරිවාස භාරයේ සිටින තම පුතුට සිදුවන හිරිහැර පිළිබඳ පැමිණිලි කර තිබුණ ද ඊට අධිකාරියෙන් ප්‍රතිචාරයක් නොමැති බව පවසමින් ඇය සියදිවි හානි කර ගැනීිමට උත්සහ කර ඇති බවයි එම අධිකාරියේ  ප්‍රකාශකයෙකු කියා සිටියේ. 

24 හැවිරිදි මෙම මව වස පානය කිරිමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් ඇයව පළමුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. 
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්.එම්. අබේරත්නගෙන් මේ පිළිබද අප කළ විමසීමකදී කියා සිටියේ වස පානය කළ මෙම කාන්තාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවයි. 
 
කෙසේ වෙතත් 24 හැවිරිදි කාන්තාව ජයවර්ධනපුර රෝහලේ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාව කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,029 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,659 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,349 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,622 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,628 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,358 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,487 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top