Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
නගරයම භීතියට පත්කළ, ජීවිත ගණනක් නුලෙන් බේරුණු බිහිසුණු අනතුරේ CCTV සාක්ෂිය

- නගරයම භීතියට පත්කළ, ජීවිත ගණනක් නුලෙන් බේරුණු බිහිසුණු අනතුරේ CCTV සාක්ෂියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,446 Views
බ්‍රසීලයේ ගිනිකොණ ප්‍රදේශයේ සොරොකාබා නගරයේ සිදු වූ බිහිසුණු රිය අනතුරක CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

වේගය පාලනය කරගැනීමට නොහැකි වූ කුඩා ට්‍රක් රථයක් අසල තිබු වාහන රැසක ගැටී දරුණු අනතුරකට ලක්වන ආකාරය CCTV කැමරාවේ සටහන් වී තිබෙනවා.

මේ අනතුරෙන් කිසිවකුට බරපතල හානි සිදු වී නැති අතර සුළු තුවාල සහ මානසික ව්‍යාකූලත්වය නිසා කිහිපදෙනකු රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ.

එම ට්‍රක් රථයේ රියැදුර පොලිසියට පවසා ඇත්තේ රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා මේ අනතුර සිදු වූ බවයි. ඒ අසල සිටි තම පුද්ගලයින්ගේ ජීවිත බේරුනේ හාස්කමකින් මෙන් බවයි ඒ ආසන්නයේ සිටි වැසියකු පවසා ඇත්තේ.

එම අනතුරේ CCTV දර්ශන පහතින්,



Make a Comment
Make a Comment






Recent Gossip Post




Madu Mal Wahena - Sachin Chathuranga
Madu Mal Wahena
Sachin Chathuranga
⤵  1,487 Downloads

Netha Ridum Dei - Russel Fernando
Netha Ridum Dei
Russel Fernando
⤵  195 Downloads

Nathi Unath Mage Athe - Sumudu Prasanga
Nathi Unath Mage Athe
Sumudu Prasanga
⤵  3,322 Downloads

Dagakara Nimini Manohari - Dr.Anura Indika
Dagakara Nimini Manohari
Dr.Anura Indika
⤵  1,471 Downloads

Katussa Marapana - Kumara Thirimadura & Shantha Peiris
Katussa Marapana
Kumara Thirimadura & Shantha Peiris
⤵  2,736 Downloads

Ge Pura - Dr.Roshantha Hewamadduma
Ge Pura
Dr.Roshantha Hewamadduma
⤵  2,070 Downloads

Mage Nethata Durai - Nickson Peris
Mage Nethata Durai
Nickson Peris
⤵  2,917 Downloads

Senehen Sinasee - Prageeth Kanahera Arachchi
Senehen Sinasee
Prageeth Kanahera Arachchi
⤵  552 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu) - Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
Hiru Shraddhabhiwandana Poson Theme Song 2018 (Sambudu Himi Pa Thewarunu)
Kasun Uyanahewa , Tharushi Mayomi , Kaushyal Dhanushka & Muditha Jayakodi
⤵  6,737 Downloads

Adare Oba Arangiya - Jayasinghe Aththanayake
Adare Oba Arangiya
Jayasinghe Aththanayake
⤵  7,959 Downloads



Top 10 Commenters

Latest Comments

Top