Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකට අද අධිකරණය දුන් තීන්දුව

- රූපවාහිනී නිවේදක මහේෂ් නිශ්ශංකට අද අධිකරණය දුන් තීන්දුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,071 Views
ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන මහේෂ් නිශ්ශංක ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (13) මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. 
 
පුද්ගලයෙකුට සිදුකළ පිහි ඇනුමක් සම්බන්ධයෙන් සැකපිට ඔහු ඊයේ අත්අඩංගුවට ගත්තේ කඩවත පොලිසිය විසින්.

පෞද්ගලික හේතුවක් මත ඉකුත් 9 වන දා මෙම සිදුවීම සිදුවී ඇති අතර කාය වර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු එලෙස පිහි අනුමට ලක්වී රෝහල් ගත කර තිබුණා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  1,858 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,250 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,112 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,937 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,483 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,273 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,524 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,634 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,084 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,269 Downloads



Top 10 Commenters

Latest Comments

Top