Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
දඹුල්ල කම්පාකළ ත්‍රී රෝද රථ මාරකයෙන් රටට අහිමි වූ රණවිරු පුතුන් දෙදෙනා - Video & Photos

- දඹුල්ල කම්පාකළ ත්‍රී රෝද රථ මාරකයෙන් රටට අහිමි වූ රණවිරු පුතුන් දෙදෙනා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,447 Views
අනතුරේ  CCTV සාක්ෂිය එළියට එයි..
අවමංගල්‍ය උත්සවයකට ගොස් නැවත එමින් සිටියදී..

දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගියා.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් යුද හමුදාවේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් එහි ගමන් ගත් අයකු බරපතළ තුවාල ලැබූ බවයි  පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කරන නිවාඩු පැමිණ සිටි සමිත් මධුරංග ඒකනායක නමැති 22 හැවිරිදි අයෙකු සහ සුපුන් කල්හාර රාජතිලක නමැති 23 හැවිරිදි  අයෙකු බවයි වාර්තාවන්නේ.

ඔවුන් දෙදෙනා දියතලාව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.

එම අනතුරින් යුද හමුදා සෙබළුන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් තිබූ බවත් තුවාල ලැබූ ඔවුන්ගේ මිතුරා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ඔවුන් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබඳව ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ත්‍රීරෝද රථය තවත් මෝටර් රථයකට වේගයෙන් ඉස්සර කිරීමට යද්දී ඉදිරියෙන් පැමිණි  ටිපර් රථයේ  මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වෙන ආකාරය අසල හෝටලයක සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව වුණා.

එම වීඩියෝව පහතින්..




Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  1,820 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,245 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,072 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,929 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,480 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,273 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,524 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,628 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,084 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,269 Downloads



Top 10 Commenters

Latest Comments

Top