Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
ඉන්දියාවේ කොල්ලන් අතහැර ඇමරිකාවට ගිය ප්‍රියංකා චොප්රා සිය සුදු පෙම්වතා සමගින් පළමු වරට නෑගම් ගිය රහස හෙළිවෙයි

- ඉන්දියාවේ කොල්ලන් අතහැර ඇමරිකාවට ගිය ප්‍රියංකා චොප්රා සිය සුදු පෙම්වතා සමගින් පළමු වරට නෑගම් ගිය රහස හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,400 Views
බොලිවුඩය හොල්ලමින් හිටිය සරාගී නිළිය ප්‍රියංකා චොප්රා ගැන වැඩිපුර කතා කරන්න පටන් ගත්තේ රාජකීය මංගල්‍යයත් එක්කයි. ඒ වගේම ඇය හොලිවුඩ් සිනමාවටත් රංගනයෙන් දායක වූ නිසා ඉන්දියාවට වඩා දැන් ඇය ඉන්නේ ඇමරිකාවේ. එහේ පදිංචියට යන්නත් දැන් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි 2017 වර්ෂයේදී Met Gala හිදී දුටු හොලිවුඩ් ජනප්‍රිය තරුවකගේ පෙම්වතා වීම.

ඉන් පසුව දෙදෙනා එකට ජිවත් වෙලා තිබීමත් විශේෂත්වයක්. කොහොම නමුත් ඇයට වඩා අවුරුදු 10කම බාල නික් ජනප්‍රිය ගායකයෙක් , පද රචකයෙක් වගේම රංගන ශිල්පියෙක්. 2002 වර්ෂයේ ගායකයෙක් වන ඔහු Chains, Jealous, Teacher, Warning, Wilderness, Nothing Would Be Better වැනි ගීත ගයනා කර තිබෙනවා. Jumanji, Goat ,Careful What You Wish For වැනි අතිශයින් ජනප්‍රිය සිනමාපට සදහා ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. මේ දෙන්නගේ ආදරේ මාස ගණනාවක් හොර රහසේ ගෙන ගිය නමුත් දැන් ප්‍රසිද්ධියේම පෙම් කරනවා කියලයි විදෙස් මාධ්‍ය කියන්නේ.

පහුගිය දවසක නික්ගේ ඥාති සහෝදරයෙක්ගේ විවාහ මංගල්‍යයටත් දෙන්නම සම්බන්ධ වෙලා තියෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,195 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,468 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,131 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,817 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,599 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,697 Downloads



Top 10 Commenters

Latest Comments

Top