Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
මාස ගණනකින් නොදැකපු පුංචි දියණිය දැක ගැනීමේ සතුට හිරු Star වේදිකාව සංවේදි කරයි - Video

- මාස ගණනකින් නොදැකපු පුංචි දියණිය දැක ගැනීමේ සතුට හිරු Star වේදිකාව සංවේදි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

51,692 Views
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම වන 'හිරු STAR'වැඩසටහනට මේ වනවිට ශ්‍රී ලාංකීය ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසකගේ මනාපය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරගකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත  එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය වන 'හිරු STAR'වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා අති සාර්ථකව අවසන් වුණා.

පසුගිය ඉරිදා දින ගායන තරු කිහිපයකින් වර්ණවත් වුණු හිරු STAR වේදිකාවේ ඉතා සංවේදී සිදුවීමක් සිදුවුණා.

ඒ හබරණ සිට පැමිණි කවිඳු මිණිපුර තරඟකරුවාගේ ජිවිතයේ එකම බලාපොරොත්තුව වූ මාස කිහිපයකින් නොදැකපු ඔහුගේ  එකම දියණිය හිරු STAR වේදිකාව මතදී  තමන්ට දැක ගන්නට ලැබුණු සංවේදී මොහොතයි.

කවිඳු මිණිපුරගේ එකම බලාපොරොත්තුව වී තිබුණෙත් තමන්ගේ පුංචි දියණිය කෙදිනක හෝ තමන් සොයා ඇවිත් තාත්තේ කියා කතා කරයි කියන සිහිනයයි. කවිඳුගේ ඒ සිහිනය නොසිතූ ලෙස හිරු STAR වේදිකාව මතදී සැබෑවීම නිසා ඔහුගේ ඇස්වලට සතුටු කඳුළු ගෙන එන්නට තරම් එම අවස්ථාව සංවේදී වුණා.

එම සංවේදී අවස්ථාව පහතින්..

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,224 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,611 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,098 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,089 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  25,995 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,660 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,004 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,307 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,132 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top