Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
ජනප්‍රිය TV වැඩසටහනකදී එපා කියද්දී නිරූපිකාවකගෙ පපුව සිපගත් නිවේදකයාට වැඩ වරදින ලකුණු - Video

- ජනප්‍රිය TV වැඩසටහනකදී එපා කියද්දී නිරූපිකාවකගෙ පපුව සිපගත් නිවේදකයාට වැඩ වරදින ලකුණු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,812 Views
සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලයි...
වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධතා

ප්‍රංශයේ ජනප්‍රිය TV වැඩසටහනකදී එම වැඩසටහනට පැමිණි නිරූපිකාවකගෙ පපුව අනවසරයෙන් සිපගත් නිවේදකයකුට දසතින් විරෝධය පලවන අතර ප්‍රංශ රජයද ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

කිම් කඩාෂියන් අනුකරණය කිරීම සඳහා පැමිණි 21 හැවිරිදි සොරායා නම් තරුණියගෙන් ඇය සිපගැනීමට නිවේදකයින් අවසර ඉල්ලනවා. නමුත් ඊට අකමැත්ත ප්‍රකාශ කරන අතර ඇය ඊට හේතුවක්ද ඉදිරිපත් කරනවා.

නමුත් ඇයගේ විරෝධය නොතකන නිවේදකයා ඇයව සිපගන්නා නිසා එම නිරූපිකාව අපහසුතාවට පත්වන අතර ඇය මද සිනහවකින් ඒ බව යටපත් කරගන්නේ එම වැඩසටහන සජීවී වැඩසටහනක් වූ නිසාවෙන්.

කෙසේවුවත් මේ වැඩසටහනින් පසු ඊට දසතින් විරෝධතා එල්ල වූ අතර එරට විදුලි සංදේශ නියාමන ආයතනය මේ වනවිටත් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති එරට කාන්තා කටයුතු ඇමැතිනියද මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සිදුවීම කාන්තා හිංසනයක් ලෙස අර්ථ දක්වා ඇති අතර එම වරදට එරට නීතියට අනුව සිරදඬුවම් නියම කල හැකියි.

කෙසේවුවත් මේ සිදුවීම පිළිබඳව අදාළ නිවේදකයා සමාව ඉල්ලා තිබෙනවා..


Make a Comment
Make a Comment




Recent Gossip Post



Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,493 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,804 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,216 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,194 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  712 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  991 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  881 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,216 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  884 Downloads


Top 10 Commenters

Latest Comments

Top