Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
කෝටි ගණනක් වටිනා මෝටර් රථයක පියා මිහිදන් කළ අපූරු පුත්‍රයා

- කෝටි ගණනක් වටිනා මෝටර් රථයක පියා මිහිදන් කළ අපූරු පුත්‍රයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,882 Views
මිය ගිය පුද්ගලයෙකු දේහය සුඛෝපභෝගී මෝටර් රථයක තැන්පත් කර එම මෝටර් රථය මිහිදන් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නයිජීරියාවේ ජීවත්වන පුද්ගලයෙකුයි සිය මියගිය පියාගේ දේහය මෙලෙස සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක තැන්පත් කිරීමෙන් පසු රථය මිහිදන් කර ඇත්තේ.

අදාල පුත්‍රයා සිය පියා ජීවත්ව සිටින කාලය තුල ඔහුට නවීන මෝටර් රථයක් මිලට ගෙන එය ලබාදෙන බවට පොරොන්දු වී තිබෙනවා.

කෙසේ වෙතත් සිය පියාට ලබාදුන් එම පොරොන්දුව පියා ජීවත්ව සිටින කාලය තුල ඉටු කිරීමට එම පුත්‍රයාට හැකිවී නොමැති බව සඳහන්.

ඒ අනුව පියා මිය යාමෙන් අනතුරුව සුඛෝපභෝගී මෝටර් රථයක ඔහුගේ දේහය තැන්පත්කර එම මෝටර් රථය මිහිදන් කිරීමට කටයුතු කරමින් තමන් ලබාදුන් පොරොන්දුව පියා මියගිය පසුව හෝ ඉටු කිරීමට අදාල පුත්‍රයා කටයුතු කර ඇත්තේ.

තමන් ලබා දුන් පොරොන්දුව පියා මියගිය පසුව හෝ තමන්ට මෙලෙස ඉටු කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බව අදාල පුත්‍රයා පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,080 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,254 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,357 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,036 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,207 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,010 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,753 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,072 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,977 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,869 Downloads



Top 10 Commenters

Latest Comments

Top